පසුව මැදහත් ජනමාධ්‍ය වලින් වාර්තා කළේ පහත පරිදියි.
ඒ ගැන පසුව මහින්ද රාජපක්ෂ මහතා කළ පැහැදිළි කිරීමේ පහත පරිදි දක්වා තිබුණි.
"අරලියගහ මන්දිරයෙන් “සොරකම්” කරන ලද භාණ්ඩ යැයි සැකපිට මටත් මාගේ පවුලටත් අයත් ගෘහභාණ්ඩ හා වෙනත් දෑ සහිත කන්ටේනර් දෙකක් පොලිසිය විසින පරීක්ෂා කරනු ලැබිණී. මේ භාණ්ඩ කන්ටේනර් වල අසුරා තිබුනේ මාගේ නිල නිවසින් ඉවත් වූ පසු ඒවා රැගෙන යෑමට කොළඹ තැනක් නැති නිසාය. හිටපු ජනාධිපති හැටියට මට ලැබිය යුතු නිල නිවස ලැබෙන තෙක් ඒවා කන්ටෙන්ර් තුලම තිබෙනු ඇත."
ඉහත දැක්වෙන්නේ මේ ගැන ෆේස්බුක් හි පළවූ පෝස්ටර් එකකි.
යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.