පහත දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවෙ ඉඩම් මිල අධික ප්‍රදේශයක් වන රාජගිරියෙන් ඉඩම් අක්කර 3 ක් ලබා දී, රුපියල් මිලියන 43 ක් වැය කර, වර්ග මීටර් 800 ක භූමි ප්‍රමාණයක ඉදි කරන ලද සදහම් සෙවන මධ්‍යස්ථානයයි. 2008 දී මෙය පූජ්‍ය අතුරලියේ රතන හිමිට පූජා කර ඇත.
ගූගල් අර්ත් වලින් 6 55.150N, 79 53.350E පිහිටීම සොයා ඔබට මෙය නැරඹීමට හැකියි.
චිරාත් කාලයක සිට ශාසනික කටයුතු සඳහා උපරිමයෙන් අනුග්‍රහ දැක්වීම රාජ්‍ය නායකයින්ගේ සිරිත බැවින්, ඒ සම්ප්රදාය මහින්ද රාජපක්ෂ මහතාත් පිළිපදින ලදී.
රංජන් රාමනායක මහතා ඉඹුල්ගොඩ භාවනා මධ්‍යස්ථානයට කඩා පැන්නාක් මෙන් මෙම සදහම් සේවන මධ්‍යස්ථානයට කඩා නොපනීවි යැයි අපි බලාපොරොත්තු වන්නෙමු.
යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.