මෙම රැළියේ විශේෂත්වය වූයේ මධ්‍යම පාන්තිකයින්, වෘත්තීය වේදීන් ඇතුළු සමාජයේ උගත් ජනතාවගේ අති විශාල සහභාගීත්වයක් තිබීමයි. ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් අපට හිතන්න ඉතිරි වෙන වැදගත් කාරණා රාශියක්ම විමල් වීරවංශයන්ගේ කතාව පුරා දිග හැරුණි.
යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.