එම අසත්‍ය ප්‍රවෘත්තිය නිර්මාණය කළ Lanka News Web නැමැති වෙබ් අඩවියට චමල් රාජපක්ෂ මහතාම පිළිතුරු ලබා දී ඇත. ලංකා නිවුස් වෙබ් එකෙන්ම එහි නිවැරදි කිරීමපළ කර තිබුනේ මේ ආකාරයටයි.
චමල් රාජපක්ෂ මහතා ඒ ආකාරයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය අනුමත කළ බව තවදුරටත් කවුරුන් හෝ කියනවානම් අප පොඩි මතක් කිරීමක් කිරීමට කැමැත්තෙමු. එනම් මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ආ පසුව එතුමා නැවැතී සිටින්නේ කථානායක තුමාගේ නිවසේයි. ඊට හේතුව මහින්ද රාජපක්ෂ මහතාට කොළඹ නිවසක් නොමැති වීම සහ, ව්‍යවස්ථානුකූලවම ලැබිය යුතු නිල නිවස තවමත් එතුමාට ලැබී නැති විමයි. බොරු ප්‍රචාර මගින්, චමල් රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර ඇති ඒ සහෝදර බැඳීම විනාශ නොවේ.
යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.