Mahinda Rajapaksa: [['මලයා පැරදුනේ රටේ වාසනාවකට' - චමල් කියයි!]] නැමැති ලිපිය මඩක් බව සනාථ වෙයි

Monday, February 2, 2015

[['මලයා පැරදුනේ රටේ වාසනාවකට' - චමල් කියයි!]] නැමැති ලිපිය මඩක් බව සනාථ වෙයි

"මලයා පැරදුනේ රටේ වාසනාවකට - චමල් කියයි" යනුවෙන්, කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය අනුමත කළ බවට පසුගිය දා ෆේස්බුක් එකේ පැතිරුණ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක් බව තහවුරු වෙයි.

එම අසත්‍ය ප්‍රවෘත්තිය නිර්මාණය කළ Lanka News Web නැමැති වෙබ් අඩවියට චමල් රාජපක්ෂ මහතාම පිළිතුරු ලබා දී ඇත. ලංකා නිවුස් වෙබ් එකෙන්ම එහි නිවැරදි කිරීමපළ කර තිබුනේ මේ ආකාරයටයි.

Untitled-1 copy

චමල් රාජපක්ෂ මහතා ඒ ආකාරයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය අනුමත කළ බව තවදුරටත් කවුරුන් හෝ කියනවානම් අප පොඩි මතක් කිරීමක් කිරීමට කැමැත්තෙමු. එනම් මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ආ පසුව එතුමා නැවැතී සිටින්නේ කථානායක තුමාගේ නිවසේයි. ඊට හේතුව මහින්ද රාජපක්ෂ මහතාට කොළඹ නිවසක් නොමැති වීම සහ, ව්‍යවස්ථානුකූලවම ලැබිය යුතු නිල නිවස තවමත් එතුමාට ලැබී නැති විමයි. බොරු ප්‍රචාර මගින්, චමල් රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර ඇති ඒ සහෝදර බැඳීම විනාශ නොවේ.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

3 comments:

  1. Your work is highly appreciated.

    ReplyDelete
  2. mewage boru dana lankanews web warjane karanna one kohomath unp eken dala thiyena ewata liyanakota like karama hari deta like karanna ba eka aduwenawa waradi deta anumatha karanna wadiwenawa

    ReplyDelete
  3. wish you good luck

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.