පසුගිය කාලයේ විමල් වීරවංශ මහතා හොර උප්පැන්න සහතික හදා ඇතැයි යනුවෙන් අන්තර්ජාලයේත් ජනමාධ්‍ය වලත් පැතිරවපු චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බව ඔප්පු වී ඇත. පහත දැක්වෙන්නේ සාක්ෂි සමගම අදල මාධ්‍ය වාර්තාවයි.
පහත දැක්වෙන ඡායා පිටපත් විශාල කර බැලීම සඳහා ඒ මත ක්ලික් කරන්න.
කෙනෙකුගේ උප්පැන්නයක් යනු අතිශය පෞද්ගලික දෙයකි. එහෙත් විමල් වීරවංශ මහතාට තම ආදරණීය දරු දෙදෙනාගේ උප්පැන්න සහතිකය පවා රටටම පෙන්වීමට සිදුවූයේ වත්මන් ආණ්ඩුවෙන් එල්ලවෙන ද්වේශසහගත මඩ ප්‍රහාරයේ සැබෑ තතු ජනතාවට පැහැදිළි කිරීමටනම් ඊට සාක්ෂි ලෙස ඒවා පෙන්වීමට සිදුවෙන නිසාවෙනි.
යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.