ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ මාස කිහිපයකට වරක් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් සමග "ජනපති ජනහමුව" පැවැත්වූ බව අප කාටත් මතකයි. ජනාධිපතිවරණයට පෙරදීද මෙය පැවැත්වුවත් රූපවාහිනී වලින් සජීවීව විකාශය කිරීමට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් වුණා. එයට හේතු වූයේ ජනාධිපතිවරණ සමයේ මෙය පැවැත්වීමයි. අධිකරණයට කවදත් ගරු කළ මහින්ද රාජපක්ෂ මහතා එය රූපවාහිනී නාලිකා විකාශය නොකිරීමට තීරණය කළා.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සංධාන ආණ්ඩුවට එරෙහිව එවකට විපක්ෂ වලින් නගන ලද චෝදනා බොහෝමයකට මෙමගින් පිළිතුරු දී තිබෙනවා. සමහරුන් එල්ල කරන බොහෝ මඩ චෝදනා වලට පිළිතුරු දීමට මෙම වැඩසටහන නැරඹීම ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.
මෙම වැඩටහන තවමත් වැඩි දෙනෙකුගේ අවධානයට ලක් වී නොමැති බැවින් www.mahinda.info වෙබ් අඩවියෙන් ඔබ වෙත මෙලෙස ගෙන එනවා.
යාලුවන්ටත් නැරඹීම සඳහා Share කරන්න.