ශ්රී ලංකාවේ ප්රථම වරට, අන්තර්ජාලයේ සැරිසරන තරුණ ඔබ වෙනුවෙන්ම විමල් වීරවංශ මහතා සමගින් සිදු කළ විශේෂ දේශපාලන වැඩසටහන. මෙහිදී විමල් වීරවංශ මහතාට එරෙහිව පසුගිය කාලයේ අන්තර්ජාලයේ පතුරුවා හරින ලද මඩ අවලාද චෝදනා ගණනාවකට පිළිතුරු ලබා දුනි.
යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.