Mahinda Rajapaksa: ජාවාරම්කාරයින් බස් වලින් මහින්දව බලන්න සෙනග ගෙනියනවා ද?

Sunday, February 15, 2015

ජාවාරම්කාරයින් බස් වලින් මහින්දව බලන්න සෙනග ගෙනියනවා ද?

safe_image

පසුගිය දා පාථලී චම්පික රණවක මහතා මෙලෙස ප්‍රකාශ කළේය.

"ව්‍යාපාරික කල්ලි, ජාවාරම්කාර කල්ලි, ඒ මාධ්‍ය කල්ලි, දැන් අලුත් සෙල්ලමක් පටන් අරන් තියෙනවා. ඒක තමයි කඳුළු විකුණන්න. අනුකම්පාව දිනා ගන්න. බස් පිටින් එක්ක යනවා හිටපු ජනාධිපති තුමාගෙ ගෙදෙට්ට. සංවිධානාත්මකව අඬනවා."

https://www.youtube.com/watch?v=zGOYH_P1jiA

චම්පික රණවකයන් මෙලෙස අපහාස කරන්නේ රටේ අහිංසක සංවේදී ජනතාවටයි. පාථලී චම්පික රණවක මහතා එදා ගොඩ නගාගෙන තිබුණ කීර්තිනාමය අතේ පැලවෙන පට්ට පල් බොරු කියමින් තමන් විසින්ම විනාශ කරගනිමින් සිටී.

මහින්ද රාජපක්ෂයන්ගේ පරාජය ගැන කණගාටු වූයේ ජාවාරාම් කාරයින්ගෙන් ලැබුණ මුදල් නිසාද, එතුමාව බලන්න ගමට යන්නේ ජාවාරම්කාරයින්ගෙන් ලැබුණ මුදල් නිසාද ආදී වශයෙන් මහින්ද රාජපක්ෂයන්ට ඡන්දය දුන් ඕනෑම කෙනෙක්ගෙන් අසා චම්පික රණවකයන්ටම දැනගත හැකි වේවි.

https://www.youtube.com/watch?v=ldECZWfKy6k

පසුගිය ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂයන්ගේ අනුරාධපුර ජන රැළිය ගැනත් මෙවැනිම චෝදනාවක් එජාපයේ සමහරුන් විසින් එල්ල කරන ලදී. පහත ලිපිය බලන්න

http://www.mahinda.info/2015/02/bus/

නමුත් එම පින්තූර වල දැක්වෙන CTB බස් ඊට කළින් මෛත්‍රීපාල සිරිසේන මහතාම සංවිධානය කළ මැයි දින රැස්වීම බව සනාථ විය.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

18 comments:

  1. champika kiyanne wasalayek. Labana general election ekedi mee wage kaalakanni deesha drohinwa elawanna ooni.

    ReplyDelete
  2. මුගේ තියෙන්නෙ මහින්ද මහත්තයත් එක්ක පුද්ගලික වෛරයක්...
    මේ යකාගේ දුව ඉගෙන ගත්තු පාසලට කොටි හිටපු කාලේ බෝම්බයක් දුන්නනං තේරෙයි මහින්ද මහත්තයාගේ වටිනාකම.

    ඒත් හැබැයි කියන්ඩ බෑ දුවට කෙළ උනත් කමක් නෑ.
    අපි කොහොමහරි මහින්දවයි මේ ශ්‍රී ලංකාවයි විනාශ කරානේ කියලා හිතන්ඩ පුලුවන්.

    ReplyDelete
  3. chanda asana mathiwarana kramaya genath me wage wasalayo parlimenthuwen elawa damanna one, meka sulu kaalayakatath anagarika wuna ,mokadda? danne naha rakapu silaya ,mehemath wili lajja nathi desha drohiyo

    ReplyDelete
  4. Champika Moratuwa campus eke iganaganiddi, JVP eka campus ekath genath, campus eka wahanda wedakarala lamainge anagathaya 4 y winasha kale, Den karanne Rate daruwange anagathayath winasha karana eka - meya sil redda dagaththu masweddek

    ReplyDelete
  5. ගාමිණි අභයFebruary 16, 2015 at 3:12 AM

    පිස්සුව තදම වෙලා වගේ. තවටික කාලෙකින් මු කියාවි මිනිස්සු අනුරාධපුරේ රුවන්වැලි සෑය බලන්න බස් අරන් යන්නෙත් ගැමුණු මහරජතුමාගේ හෙන්චයියලාගේ වියදමින් කියලා. මිනිස්සු තංගල්ලට යන්නේ මහත්වූ භක්තියකින්, ගෞරවයකින්, ස්වේච්චාවෙන්.
    දැන් තමයි තේරෙන්නේ ඒ දවස්වල LEN එකේ එක්නැලිගොඩ මු ගනලියපු හැම දෙයක්ම ඇත්ත වෙන්නැති කියලා.

    ReplyDelete
  6. වයිරක්කර කම නිසා රට පවා දීමය සම්මාදම් උන හෙළ උරුමයේ දේශදෝහිදෙසද්රෝහි, පාහර වනචරයා

    ReplyDelete
  7. This fellow is a double tongue wasalaya , wili lajja nethi drohiya ,Champikaya

    ReplyDelete
  8. mu ewilla nommara eke ballek

    ReplyDelete
  9. I feel sorry for the parents who brought this pathetic bastard Champika to this world. He is a shame to his parents, to engineers and even to the national dress. I have one question for you Champika. Are you talking from your mouth or from the anus?

    ReplyDelete
  10. http://www.lankanewsweb.today/2015/02/blog-post_71.html

    ReplyDelete
  11. MALANEMALANEHOGARTYMarch 15, 2015 at 4:50 PM

    CHMPIK.ADAMAYA.WAERAYAN.BVRI.KAVDA.OKWGANNGNNA

    ReplyDelete
  12. Champikata mathaka ne 88-89 kale apiwath andagena JVP karala hira kandawuru wala gaal karala kesgahen maranin berune kiyala. Manasika Roga suwa karaganna Bata land epadinchi wela kollo wada deela maranakota vkurrthi asawan sathapawa gaththa Pissu Narilwa ada champikata sandun rukak wela. Janatha mithuro kale "janatha hathuro" kiyalai chandrika kiwwe. Ada Chandrikageth ----- imbinawa. E kale genewa wala tharunayin wenuwen mona hari kale Mahinda pamanai.E mahindawa elawala amu amuwe penunu American Norway England Europe Indian kumanthranayata uda gedi dunna Champika, oba passen evith oba wes maru karana welawen welaeata apitath ehema karann akiyanna obata thiyena ayithiya kumakda champika?

    ReplyDelete
  13. champika hari dakshai minissu nomaga yavanna.
    mama mahinda ape janadhipathithuma balanna giye mage athin wiyadan karagena.
    champika kiyanne Morayuwa university ekatath lajjawak.
    ckampika eyage hithen eka eka tharka godanaganawa minissu rawatena widiyata.
    paw ithin ewata ahuwena minissu.

    ReplyDelete
  14. May manussayage katha dan nam apita harima appiriyai,meyath ara wikara katha kiyawana anura kumara wagema thamai. Eth ekak kiyannam mahaththayo thawa tikak kak yanakota penewi e jawaram karayoda naththam may rata gena adarayak tiyena janathawada mahinda mahaththayawa balanna giye kiyala.

    ReplyDelete
  15. මේකාගෙ උසේ තරමට මොලෙත් තිබුනනම් කොහොට හිටීද

    ReplyDelete
  16. champika mahaththayo oya mada gehilla denwath nawath thanna,oya boruwa hudatama ethi.oya madagahana kenukata gaha ganna kiyanna.neth nam obage desapalanayen konwi.aparade

    ReplyDelete
  17. mu wife lamai atarala inne , mu wena ba** gahanawa.

    ReplyDelete
  18. Bobby I agree with you, I can't stand Champika, he doesn't have any values.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.