පසුගිය දා පාථලී චම්පික රණවක මහතා මෙලෙස ප්‍රකාශ කළේය.
"ව්‍යාපාරික කල්ලි, ජාවාරම්කාර කල්ලි, ඒ මාධ්‍ය කල්ලි, දැන් අලුත් සෙල්ලමක් පටන් අරන් තියෙනවා. ඒක තමයි කඳුළු විකුණන්න. අනුකම්පාව දිනා ගන්න. බස් පිටින් එක්ක යනවා හිටපු ජනාධිපති තුමාගෙ ගෙදෙට්ට. සංවිධානාත්මකව අඬනවා."
https://www.youtube.com/watch?v=zGOYH_P1jiA
චම්පික රණවකයන් මෙලෙස අපහාස කරන්නේ රටේ අහිංසක සංවේදී ජනතාවටයි. පාථලී චම්පික රණවක මහතා එදා ගොඩ නගාගෙන තිබුණ කීර්තිනාමය අතේ පැලවෙන පට්ට පල් බොරු කියමින් තමන් විසින්ම විනාශ කරගනිමින් සිටී.
මහින්ද රාජපක්ෂයන්ගේ පරාජය ගැන කණගාටු වූයේ ජාවාරාම් කාරයින්ගෙන් ලැබුණ මුදල් නිසාද, එතුමාව බලන්න ගමට යන්නේ ජාවාරම්කාරයින්ගෙන් ලැබුණ මුදල් නිසාද ආදී වශයෙන් මහින්ද රාජපක්ෂයන්ට ඡන්දය දුන් ඕනෑම කෙනෙක්ගෙන් අසා චම්පික රණවකයන්ටම දැනගත හැකි වේවි.
https://www.youtube.com/watch?v=ldECZWfKy6k
පසුගිය ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂයන්ගේ අනුරාධපුර ජන රැළිය ගැනත් මෙවැනිම චෝදනාවක් එජාපයේ සමහරුන් විසින් එල්ල කරන ලදී. පහත ලිපිය බලන්න
http://www.mahinda.info/2015/02/bus/
නමුත් එම පින්තූර වල දැක්වෙන CTB බස් ඊට කළින් මෛත්‍රීපාල සිරිසේන මහතාම සංවිධානය කළ මැයි දින රැස්වීම බව සනාථ විය.
යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.