මහින්ද රාජපක්ෂ මහතාව බැහැ දැකීමට ඊයේ දිනයේත් නගරයේ සිටම විශාල පෝලිමක් දක්නට ලැබුණි. එහි පින්තූර www.mahinda.info වෙබ් අඩවියේ මීට පෙර ලිපියක දක්වා ඇත. පහත දැක්වෙන්නේ ජනතාව එතුමාව මුණ ගැසෙන අවස්ථාවේ මොහොතකි. එතුමා බැහැ දකින සෑම පුද්ගලයෙකුටම ආචාර කිරීමෙන් නොනැවතී, ජනතාවගේ සමරු පොත් (autograph) වලට අත්සන් කර දීමත් එතුමා සිදුකළේය.
http://youtu.be/d4z1SuFhUxE
යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.