ජනාධිපතිවරණය දා රාත්රියේ හමුදා කුමන්ත්රණයක් සිදුකිරීමට ගිය බවට පසුගිය කාලයේ සාහසික ලෙස ගෙන ගිය මඩ ප්රචාරය බොරුවක් බව දැන් සනාථ වී තිබේ. එජාපයේ ගෞරවයට පාත්ර වී සිටින මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතාගේ අදහස් පහත දැක්වේ.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.