බන්ධනාගාරගත වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගේ සුවදුක් විමසීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා අද(09) වැල්කඩ බන්ධනාගාරයට ගොස් තිබේ. එතුමා පිටව යද්දී "බොහොම ස්තුතියි" කියන කොටස සමහර මාධ්‍ය ආයතන වලින් වාරණය කර තිබුණි.



යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.