Mahinda Rajapaksa: තිස්සව බලන්න මහින්ද වැලිකඩ යයි.

Monday, February 9, 2015

තිස්සව බලන්න මහින්ද වැලිකඩ යයි.

බන්‍ධනාගාරගත වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගේ සුවදුක් විමසීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා අද(09) වැල්කඩ බන්ධනාගාරයට ගොස් තිබේ. එතුමා පිටව යද්දී "බොහොම ස්තුතියි" කියන කොටස සමහර මාධ්‍ය ආයතන වලින් වාරණය කර තිබුණි.



10984506_862707267120044_548279936923196547_o

1486693_862707270453377_8056104413473233704_n

10612770_862707200453384_8288635529738867389_n

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.