මහින්ද මිනිත්තු 19 ක් චන්ද්‍රිකාට කුණුහරුපෙන් බැන්නා කියන චෝදනාව ට පිළිතුරු

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිරස ටීවී නාලිකාවේ ඉලක්කය වැඩසටහනට සහභාගී වෙමින් සිදු කළ සාකච්ඡාවේදී මෙවන්නක් ප්‍රකාශ කළාය.

බලයට ආපු දවසේ මං ටෙලිෆෝන් කෙරුවා එයාට සුබ පතන්න. විනාඩි 19 ක් මට කෑගහලා කුණුහරුපෙන් බැන්නා. ටෙලිෆෝන් එකෙන්.

මෙය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ පට්ට පල් බොරුවක් බව ඔප්පු කරන්න අලුතෙන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් අවශ්‍ය නැත.

කවරෙක් හෝ විනාඩි 19 ක් තිස්සේ දිගින් දිගටම දුරකථනයෙන් බනිනවානම් බැනුම් අහන් ඉන්නේ නැත. පටිගත කරගැනීමටනම් එසේ බැනුම් අහමින් සිටින්නට පුලුවන්, ඒත් චන්ද්‍රිකා මැතිණිය සතුව එවැනි හඬ පටයකුත් නැත.

හැරත් හිටපු ජනාධිපතිවරියක් වැනි ගෞරවනීය තැනැත්තියක්, ඔය ආකාරයෙන් විනාඩි 19 ක් බැනුම් අහන්නේ නැත. කවුරු හරි තමන්ට බනිනවානම් තත්පර කිහිපයකින් ෆෝන් එක තැබීම හිටපු ජනාධිපතිවරියකගේ නොව යන්තම් හෝ ආත්මාභිමානයක් ඇති කෙනෙක්ගේ සාමාන්‍ය ක්‍රමවේදයයි.

විනාඩි 19 ක් තිස්සේ බැනුම් ඇහුවා කියමින් අතේ රෝල් වෙන පට්ට පල් බොරු කියපු චන්ද්‍රිකා මැතිණිය හානි කර ගත්තේ තමන්ට පමණක් නොව, ජනාධිපති තනතුරටත් එක්කයි.

46661002_-69[1]

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

6 comments to මහින්ද මිනිත්තු 19 ක් චන්ද්‍රිකාට කුණුහරුපෙන් බැන්නා කියන චෝදනාව ට පිළිතුරු

  • Power

    හූ….පිපුරුවා නේද පච ගහන්ඩ ඇවිල්ලා බෝම්බෙ කටේම.

  • Bandula Wickramasinghe

    මට තේරෙන විධියනං ටිකක් වෙනස් චනද්‍රකා මැතිනිය තරමක් අසාමාන්‍යයි දැන ගන්න ලැබුන විධියට ආසාවන්ද අසාමාන්‍යයි. මහින්ද රජෙපක්ෂ මහතා බැන්න කතාවනං ගොතපු එකක් වගෙයි මොකද විනාඩි 19ක් කුනුහරුපෙන් බනින්න එවැනි වීරෝදාර චරිතයක් කාලෙ නාස්ති කරන්නෙ නැහැ කියන එක විස්වාසයි ඒත් එතුමිය කුනු හරුප වලට කැමති බවක් පේනව. වගේම මේකත් ඒ චරිතෙ හැටියට කරපු බොරු ප්‍රකාශයක් මොකද මම එහෙම කියන්නේ අර චෞර රැජින පොත බලල තියෙන නිසා.

  • ant

    Meyata Pacha Malla kiuwe nikanda ..

  • Weli Raju

    Habai aththatama Mahinda meyata winadi 19k bennanam eka ketha wedak, mokada adu ganane peya 2-3 wath baninnai thibune. May wage moda katha eyage aluth yahapalana kattiya misak api nam poddakwath wiswasa karanne na

  • Athula Gunawardana

    Meya Vije Ge Karapitin Karaliyata Aewith Mulu Jatiyama Pawadunna Kenek.Karapu Paw walata Tama Oya Eka Light Ekath Bombeta Geya.Meya Karala Tiyana Paw Walata Yanna Wenne Aweechi Maha Narakadiyath Eeha.

  • channa

    වැඩේ කියන්නේ හරියටම විනාඩි 19ක් වෙලාව බලාගෙන ඉදල තියෙන්නේ.,,බොලද බොරු..

Leave a Reply