මනස්ගාත චෝදනා වලට ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිතුරු දෙයි.

IMG_9782[1]

පහත දැක්වෙන්නේ 2015 02 10 දින ලංකාදීප පුවත්පතේ පළවූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්මුඛ සාකච්ඡාවකි.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

2 comments to මනස්ගාත චෝදනා වලට ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිතුරු දෙයි.

  • Power

    “අප යුද වැදුනේ එසේ මෙසේ කණ්ඩායමක් එක්ක නොවේ කියන එක.ඇමරිකාවේ මධ්‍යම බුද්ධි ඒකකය පවා අති බිහිසුණු ත‍්‍රස්ත සංවිධානයක් ලෙස හදුන්වාදී තිබුණු සංවිධානයක ත‍්‍රස්තයින් එක්කයි අප සටන් කරමින් සිටියේ.එවන් සංවිධානයක් පරාජය කරන එක ලෙහෙසි පහසු දෙයක් වුනේ නැහැ.පාබල,නාවික,ගුවන් හමුදාවන් එක්ව දියත්කළ මෙහෙයුමකින් පස්සේ තමයි අප ජයග‍්‍රහණය කළේ”

    ඔබතුමා ඉහතින් සඳහන් කර තිබෙන මේ අතිශය වැදගත් වන කරුණ මේ රටේ සිටින යුද්ධයෙන් බැට කෑ පිරිස පවා අමතක කර තිබෙන එකයි මට දුක,
    එය මේ මුලු මහත් ජාතියේම අවාසනාවකි.

    එදා,
    ඔබතුමා අපි වෙනුවෙන් මේ රට වෙනුවෙන් පෙනී සිටියා සේ…
    අද,
    අපි ඔබතුමා වෙනුවෙන් මේ රට වෙනුවෙන් පෙනී සිටින්නෙමු…

    රට වෙනුවෙන් එදා යුධ බිමේ දී හා මෙවර ආරක්ෂක ලේකම් ධූරය දරණ සමයේදී නොබියව කටයුතු කළ ඔබතුමා සියලු සතුරු උවදුරු වලින් ආරක්ෂා වී නිදුක් නිරෝගී දීර්ඝායූ ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි!

  • kumar

    mr.mahinda..go ahead ..we are with you..from kuwait

Leave a Reply