ශ්‍රී ලංකාවට රු. බිලියන දෙසීයක පාඩුවක් සිදු වුයේද, නැද්ද?

සංධාන රජයේ සිදුවූ අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොටුපොළ ආදී සංවර්ධන ව්‍යාපෘති වලදී දූෂණ සිදුවූ බව වත්මන් රජයේ දේශපාලඥයින්ගෙන් එල්ල වෙන අවලාද වලට පිළිතුරු සපයමින් පසුගිය කාලයේදී පැවැත්වූ සාකච්ඡාවක් පහත දැක්වේ.

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තිකයන්ගේ සංගමය මහින්ද රාජපක්ෂ සමයේ සිදුවූ සංවර්ධන ක්‍රියාවලියේ සත්‍ය තතු පැහැදිළි කිරීම සඳහා එකී ව්‍යාපෘති වලට සෘජුවම සම්බන්ධ වූ පිරිස් ඒකාබද්ධ කරමින් මෙම සාකච්ඡාව පැවැත්වීය.

10613161_572468409521113_3594999480046120697_n

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

2 comments to ශ්‍රී ලංකාවට රු. බිලියන දෙසීයක පාඩුවක් සිදු වුයේද, නැද්ද?

  • RRR

    මේවා ජන්දෙට කලින් දැම්මේ නැති නිසා තමයි රටේ ඉන්න ගොන්නු ටික රැවටුනේ. ඒකෙන් රටක් වටින මහින්ද නැති උනා

  • Anton

    Mahinda wate hitapu media crew okkomata Mangala pagawak aniwaryenma deela thiyanawa.

Leave a Reply