තහනමට ලක් වූ ජනපති ජනහමුව.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ මාස කිහිපයකට වරක් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් සමග “ජනපති ජනහමුව” පැවැත්වූ බව අප කාටත් මතකයි. ජනාධිපතිවරණයට පෙරදීද මෙය පැවැත්වුවත් රූපවාහිනී වලින් සජීවීව විකාශය කිරීමට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් වුණා. එයට හේතු වූයේ ජනාධිපතිවරණ සමයේ මෙය පැවැත්වීමයි. අධිකරණයට කවදත් ගරු කළ මහින්ද රාජපක්ෂ මහතා එය රූපවාහිනී නාලිකා විකාශය නොකිරීමට තීරණය කළා.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සංධාන ආණ්ඩුවට එරෙහිව එවකට විපක්ෂ වලින් නගන ලද චෝදනා බොහෝමයකට මෙමගින් පිළිතුරු දී තිබෙනවා. සමහරුන් එල්ල කරන බොහෝ මඩ චෝදනා වලට පිළිතුරු දීමට මෙම වැඩසටහන නැරඹීම ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.

මෙම වැඩටහන තවමත් වැඩි දෙනෙකුගේ අවධානයට ලක් වී නොමැති බැවින් www.mahinda.info වෙබ් අඩවියෙන් ඔබ වෙත මෙලෙස ගෙන එනවා.

යාලුවන්ටත් නැරඹීම සඳහා Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to තහනමට ලක් වූ ජනපති ජනහමුව.

  • chaminda

    MAMA HAMADAMA APE APPACHCHI MAHINDA RAJAPAKSHA MAHATHA SAMAGI
    HAMADAMATHE OHU APE
    API OHUGE
    ECHARAI MARUNATHE MAMA OHUTH EKKAI
    EKA SADA KALIKAI

  • Rama

    Apey Sadaadaraneeya Nayakaya Mahinda Rajapaksa. Apey uthum mawbima obata Baaray! We love you forever and forever!

  • vipula

    ඈයි ඔබතුමා මෙ සයිට් එක මෑතිවරනයට පෙර දෑම්මෙ නෑත්තෙ .එහෙම වුනා නම් අපි මෙවා බලනවා . අපිට යමක් තෙරුනත් එය හරියට පෑහෑදිලි වෙල තිබුනෙ නෑහෑ. දෑන් තෙරුම් ගත හෑක. ඔව් අපි බලමු එන්න ඉදිරියට අපි සුබ පතනවා. ….

  • sayumi

    Me Jana Hamuwa Waaranaya Kirana Lesa Illa Usaawi Giye Kawuda?

Leave a Reply