චම්පික රණවක, ලෙස්ටර් ගෙන් සමාව ඉල්ලුවාද? මෙන්න ඇත්ත.

කේපීගේ හිස මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ කඳට බට් කර විකෘති කරන ලද පින්තූරයක් යොදා ගනිමින් පසුගිය ජනාධිපතිවරණ සමයේ පාථලී චම්පික රණවක මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කළ හැටි කවුරුත් දන්නවා. ඒ ගැන ගිය රූපවාහිනී වාර්තාවයි පහත දැක්වෙන්නේ.

ජනාධිපතිවරණය ආසන්න වෙද්දී අන්තර්ජාලයේ ප්‍රචාරය වූයේ චම්පික රණවක මහතා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් සමාව ඉල්ලා ගත් බවයි.

එහෙත් එය පට්ට පල් බොරුවක් බව www.mahinda.info වෙත වාර්තා වෙනවා.

patali

අදාල ලිපිය මෙම යොමුවෙන් කියවන්න. එය දිනමිණ පුවත්පතේ පළ වුවත් මේ වන තෙක් අදාල පුවත්පතෙන් ප්‍රතික්ෂේප කර ඇති බවක් වාර්තා වී නෑ. ඒ අනුව එම ලිපියේ නිරවද්‍ය භාවය ගැන අපට සැක කළ නොහැකියි.

ඒ වගේම චම්පික රණවක මහතා පවසා තිබෙනවා, අදාල ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගත් නිසා ඒ ගැන වගකීමක් ගත නොහැකි බව. එය වගකිවයුතු දේශපාලඥයෙක්ගෙන් පිටවිය යුතු ප්‍රකාශයක් නොවෙයි. ඒ තර්කය අනුවනම් අන්තර්ජාලයේ ඇති ඕනම මඩක් අරගෙන විරුද්ධවාදීන්ට එල්ල කරන්න්න පුලුවන් වේවි.

යාලුවන්වත් දැනුවත් වන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to චම්පික රණවක, ලෙස්ටර් ගෙන් සමාව ඉල්ලුවාද? මෙන්න ඇත්ත.

  • Daya

    Champaka yaneni oba diw deke sathwayek bawa danimi, eheth me uthum manshayagen -lestar mahathagen-samawa prasiddiye gathayuthui.
    dan e kathawa yaha palanayen yati madi gahala wage

  • kalu Athukorala

    එම පුවත අපි සැවොම රැපවාහිනියෙන් දුටුවෙමු.පාඨලි මහතා එය පෙන්නුවෙි ඉතාමත් වගකිින් එය දුටු අපට සිතුනේ සි.අයි.ඩි. එකෙන් අණාවරනය කරගත් සත්‍ය තොරතුරක් කියාය.ඔහු රගදැක්වු දර්ශනය ඉතාම පිලිකුල් සහගතයි. මෙවැනි දුෂිතයන්හට ඇමතිකමි පිරිනමන යහපාලනය ගැන කුමන කතාද?

Leave a Reply