අපේ ගමේදී ඔල්වරසන් වැදුනු මහින්දගේ ලිපිය මෙන්න…

srilankan-president[1]

2015 පෙබරවාරි 14 දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේදී මෙම ලිපිය එළිදක්වද්දී, එහි සිටි පක්ෂයට දර දිය අදින දේශපාලඥයින්ගෙන් ඔල්වරසන් හඬ නැගුනි.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to අපේ ගමේදී ඔල්වරසන් වැදුනු මහින්දගේ ලිපිය මෙන්න…

  • Sarath Kanchana

    ශ්‍රීලනිප පාක්ෂිකයෙනි, මේ ගැනත් හිතන්න.

    ජනාධිපතිවරණ 2 ක් ජයග්‍රහණය කළා.
    ශ්‍රීලනිපය වෙනුවෙන් ඡන්ද 27 ක් ජයග්‍රහණය කළා.
    තම අභීත සේනාධිනායකත්වයෙන් රට එක්සේසත් කළා.
    ශ්‍රී ලංකාවේ යෝධ සංවර්ධන ව්‍යාපෘතීන් සිදු කළා.

    එහෙව් කළ ඔහුව,

    ටී එන් ඒ, මුස්ලීම් කොන්ග්‍රස්, හෙළ උරුම, එජාපෙ, චන්ද්‍රිකා + සිරිසේන + රාජිත, කොටි ඩයස්පෝරාව, තොණ්ඩමන්, යනාදී මේ සියලුම දෙනාට, රටට වඩා බඩ ගැන හිතන පිරිසකුත් එකතු වෙලා පැරැද්දුවා.

    29 වතාවක් පැරදුන රනිල්ට පාර්ලිමේන්තු බහුතරයවත් නොමැතිව අගමැති කම දුන්නා.

    මහින්ද එක ඡන්දයක් පැරදුන සැනින්, පක්ෂයේ අති බහුතරය තවමත් මහින්දට තිබියදීත්… චන්ද්‍රිකා, සිරිසේන, රාජිත තම රාජ්‍ය බලයත්, බටහිර බලවේග තම මුදලුත් යොදාගෙන දෙපිටකාට්ටු මන්ත්‍රීවරුන්ව බිලි බා ගනිමින් මහින්දගේ පක්ෂ සභාපති කම උදුර ගත්තා.

    පසුගිය පෙබරවාරි 14 දා බත්තරමුල්ල “අපේ ගම” පරිශ්‍රයේ දී පැවැති ශ්‍රීලනිප රැස්වීමේදී අති බහුතර ඡන්දයෙන් මහින්ද දින්නා. එහෙම දිනලත්, පක්ෂ ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් ඔහුට සභාපති කම දුන්නේ නෑ. ශ්‍රීලනිප පක්ෂය පාවා දුන් සිරිසේනට පක්ෂ සභාපති කම දුන්නා.

    බලයේ හිටපු මහින්දට වඩා පැරදුන මහින්දට ඔවුන් බයයි. ඒ එදාටත් වඩා අද ජනතාව ඔහු වටා සිටින නිසයි.

    ටී එන් ඒ, මුස්ලීම් කොන්ග්‍රස්, හෙළ උරුම, එජාපෙ, චන්ද්‍රිකා + සිරිසේන + රාජිත, කොටි ඩයස්පෝරාව, තොණ්ඩමන්, යනාදී මේ සියලුම දෙනා, තම බෙදුම්වාදී සිහිනය වෙනුවෙන් මහින්දව ශ්‍රීලනිප අගමැති අපේක්ෂකත්වයෙන් ද ඉවත් කිරීමට යයි.

    මහින්ද නැති ශ්‍රීලනිපයට ඔබ ඡන්දය දෙනවාද?

    සිරිසේනට, චන්ද්‍රිකාට, රාජිතට අපේ මතය හොඳින් බලාගන්න ශෙයා කරන්න.

  • supun .rajapakshe

    with me i have around 20 votes if mahinder not partipaste this elction as candidate of prime minster this 20 vote not given any party

  • Power

    සිදු හිතක් පපුවක් නොමැතිව ලක්ෂ සංඛ්‍යාත වූ අප වීරෝදාර රණවිරු ජීවිත ඇතුලු මේ ලක් මවගේ දරුවන්ගේ ජීවිත ආකාලයේ මරාගෙන කමින් මේ ලක්මාතාව අමු මිණී කන්නන්ගේ දේශයක් ව තිබූ ඒ අඳුර මරබිය පැවති යුගය තුරන් කොට මුලු මහත් ශ්‍රී ලංකාවටම ශ්‍රී ලංකා ජාතික ධඡයට සියලු ශ්‍රී ලාංකික ජාතීන්ට මේ ශ්‍රී ලංකාවේ තවම කාටවත් නොදෙවෙනි වන සිංහයන් ඉන්නා බව මුලු මහත් ලෝකයටම මනා ලෙස පසක් කොට දී මේ ශ්‍රී ලංකාද්වීපය අතිමහත් යෝධ ආශ්චර්යමත් සංවර්ධන ගමනක රැගෙන ගිය මගේ කාළයේ මම දැකපු එකම අතිවිශිෂ්ඨ නායකයා නුඹ පමණයි. අපේ මහින්ද සදා අමරණීය වීරයානෙණි…

    අපත් අපි කරගෙන යන සටන කිසිදා අත්නොහරිමු.
    ඔබතුමාත් ඔබතුමා කරගෙන සටන කිසිදා අත්නොහරින්න.
    අපේ ජය ඉර හඳ වගේ ස්ථීරයි.
    මිනීමරු කොටියා පරාජය කළ ඔබතුමා මේ දේශපාලන පඟර නැට්ටන්ට බිය නොවන බව අප හොදාකාරවම දන්නෙමු. එමනිසා ඔබතුමා නැවත මේ මව්බිම මේ යමපාලනයෙන් මුදා ගැනීම සඳහා පැමිණෙනු ඇතැයි මේ සියලු ශ්‍රී ලාංකික දේශප්‍රේමී ජනයා බලා සිටිනවා නොවනුමානය.

    ඔබතුමාට අපේ අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ බුදු දහමේ ආනුභාවයෙන් සියලු දෙවි රැකවරණෙන් මේ ලක් පොලොවේ, තම ජීවිතය පවා ඔබතුමා වෙනුවෙන් කැප කිරීමට සූදානමින් සිටින ඔබතුමාට මහත් සේ ලෙන්ගතු සියලු දේශප්‍රේමී බහුතර මහා ජන බලයේ මහා බලයෙන් ඔබතුමාට කොඩි වින කරන පිරිස් විනාශ වී ඔබතුමා නිදුක් නිරෝගී වී අපේ ආයුෂත් රැගෙන මේ ශ්‍රී ලංකා මතාවගේ සෙවනේ සිංහ ධඡය සේ එඩි සිතින් යලිත් වැජබේවායි මම ප්‍රාර්ථනා කරමි!

Leave a Reply