සහාය දුන් පක්ෂ වලට සාධාරණයක් ඉටු කරන්න ජනතාව ඉදිරියට එනවා.

asdfasfdf

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

2 comments to සහාය දුන් පක්ෂ වලට සාධාරණයක් ඉටු කරන්න ජනතාව ඉදිරියට එනවා.

  • ජනපති තුමනි ඔබගේ පැමිනිම අනිවා‍ර්‍යෙන්ම සීදුවිය යුතුය.ලක්ශ 57චන්දය දුන්නෙ ඔබ තුමාටය.පක්ශයට නොව…අපිට ඉන්න රටක් දුන් ඔබ ඔහොම ඉන්න එපා.මේ රට විනාශ වෙයි..ඔබ තුමා පමනයි මේ අගාදයෙන් රට ගොඩ දැමිය හැකි එකම කෙනා.57ලක්ශයක් ඔබ සමග කියන දේ අමතක නොකරන්න ජනපති තුමනි.
    ඔබ එනතුරැ අප අවදියෙන්.
    මෙවර වෙනදාටත් වඩා මාගේ මැතිවරන කාර්‍යාලය වර්නවත් ක‍රත් අපිට අන්තිමට උනේ අසික්කිත unp කාරයන්ගේ කෙනහිලි පමනයි.අපිට වටින්නෙ මේ පින් බිමයි..අපගේ ජනපති තුමනි ඔබට ජ‍ය වෙවා.
    මෙයට සුජිව…

  • jayawardhana

    ජනාදිපති තුමනි, ඔබතුමා අනිවාර්යෙන්ම ජන්දයට එන්න ඕන. ලක්ශ 57 ජන්දය දුන්නෙ නිදහස් පක්ශයට නෙවේ ඔබතුමාටයි. ඔබතුමා එනවනම් අපි බැහැල වැඩ කරනව. වර්තමානය සහ අනාගතය ගැන හොදට හිතල තීරනයක් ගන්න. මම හිතන්නෙත් ඔබතුමාගෙ මෙම තිරනය හොදයි. මොනව උනත් අපි ඔබ තුමාගෙ තීරනය සමගයි.

Leave a Reply to jayawardhana Cancel reply