පෙබරවාරි 18 රැළියට ඔබ සහභාගී වෙනවාද? ((ඡන්ද විමසීම))

10954568_701158183335338_7028040289526874740_n[1]
2015 පෙබරවාරි 18 දින නුගේගොඩ පැවැත්වෙන ජන රැළියට ජනතා සහභාගීත්වය කෙසේදැයි මැන බලන සමීක්ෂණයකි. ඔබගේ ඡන්දය ලබා දෙන්න.

[polldaddy poll=8662004]

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

17 comments to පෙබරවාරි 18 රැළියට ඔබ සහභාගී වෙනවාද? ((ඡන්ද විමසීම))

  • I am in italy even for last election iam in italy but I support for MR for everywhere.gohead gohead all of you can do this.my best wishes

  • Lahiru Chaturanga Kodithuwakku

    mama awe nathat mama mahindata…………..

  • Hemamali

    Danata inney UK nisa 18 wenida kotharam kamatha thibunath enna labenney nath,eheth apa dedena wenwen 5 deneku evami.pasugiya chanda 3natama lankawata pamina apage itha watina chandaya athigaru MR TO DUNNEMI,NAWATHATH LABANA CHANDAYATA kotharam wiyadam uwath MRta chandaya denna paminennemu.Jayaweva.

  • Chaminda

    my family also with mahinda but we are out of country.. we wont able to come but wish you all the best………..

  • Sampath Deshappriya

    Aniwa enawa

  • Rajitha

    මහින්ද ජනපති නැති සන්ධානයකින් වැඩක් නෑ. එතුමා නැත්නම් අපි ජන්දෙ වර්ජනය කරනවා. රට ඉල්ලන්නෙ මෙතුමාවයි. ඒක මේ නිදහස් පක්ෂ කුහක, බලලෝබි , ගුණමකු නායකයන්ට පේන්නෙ නැත්තෙ ඇයි. රනිල් හැමදාම පැරදුනත් යූඑන්පී එකේ තවම නායකයා. ඒත් හැමදාම දිනපු මහින්ද මැතිදු එක වරක් පසුබැස්සාම ගෙදර…

  • priyantha

    api mahindaga minissu,,,apita rakiya apa,baik apa,,tandar apa mukuthma apa,,,at apita ona mahindawa,,,apita ona kondak tiyana rajak witarai,,,apita sawakayo wath pabai wath ona na

  • priyantha

    onaaaaa mahinda mai

  • Kasun Randima

    මහ රජු ඔබයි යුධ බිය දුරු කල රටට….
    ජනපති ඔබයි ඉසුරින් පිරි හෙට දිනට….
    අපි සැමදාමත් මහින්ද මහතා සමගයි.
    ඔබ නැවත එන තෙක් අප බලා සිටින්නෙමු.
    හෙට දින පැමිණීමට නොහැකිවුවත් අපි සැමදා ඔබ සමගයි!

  • Asanka Sanjeewa Abeykoon

    මහින්ද වෙනුවෙන් FB අපි

    ඔබ එනතුරු අපි බලාසිටිමු.

  • Asanka Sanjeewa Abeykoon

    සුරක්ෂිත රටක අභිමානය ආදරණීය අප්පච්චී

  • Asanka Sanjeewa Abeykoon

    සුරක්ෂිත රටක පොදුජන නායකයා වෙනුවෙන් අපි එනවා..

  • Sanjeewa Abeykoon

    ආසද් සාලි ගෙදර යවන්න අපිත් එනවා..

  • Dinesh

    Manussayek wenuwen handa naganna enna beriwenawa ada (18). Mama hospital ekeinne urine trouble ekak nisa.

  • Daya

    wada palanaya thurankaranna ranchu pitin yamu

  • Manjula

    I am in Abu Dhabi, so, I will not be able to come, anyhow,My best wishes for the meeting. Jayen Jaya wewa Ape Maharajathumaneni. Api Oba samagai.

  • Kodikara

    “මහින්ද සමග රට දිනවමු” Live
    https://www.youtube.com/watch?feature=player_embedded&v=x0z3DYeEkCM

Leave a Reply