ඩුබායි හෝටලය වැටලූ රංජන් රාමනායක අමාරුවේ වැටෙයි.

ඩුබායි හි සංචාරයක නිරතව සිටින පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඩුබායි හි පිහිටි මැරියට් හෝටලයේ ඇතුළත දර්ශන රහසිගතව වීඩියෝ කර අන්තර්ජාලයට නිකුත් කළ වීඩියෝව පහත දැක්වෙනවා.

ඩුබායි හි පිහිටි මැරියට් හෝටලය සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේ මඩ වෙබ් අඩවි වල පළ වූයේ එය රාජපක්ෂවරුන්ගෙ බවයි. එනිසාමදෝ එය අයිති කාටදැයි රංජන් රාමනායක මහතාත් තම් නිල ෆේස්බුක් පිටුවේම පළ කර හොයන්නට පටන් ගත්තා.

මැරියට් හෝටලය රාජපක්ෂවරුන්ගේ බව කීමට එකදු හෝ සාක්ෂියක් තිබේනම් රංජන් රාමනායක මහතා මෙලෙස වහෙන් ඔරෝ අහමින් නොසිටින අතර, ඒ බව කෙලින්ම ෆේස්බුක් එකේ ලියන බව ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

Untitled-2

Rn-04

පශු සම්පත් නියෝජ්‍ය ඇමති තුමාගේ එම ක්‍රියාවෙන් පසුව එතුමා වැටුනේ ලොකු අමාරුවකයි. ඒ ගැන වෙබ අඩවි වල පළ වූ පුවත පහත දැක්වෙනවා.

ranjan

ඇත්තටම ඩුබායි මැරියට් හෝටලය කාගේද?

1. ඩුබායි රටේ තරු පහේ හෝටලයක් හැදුවේ ශ්‍රී ලංකාවේ බිහි වූ කීර්තිමත් ව්‍යාපාරිකයෙක් වන නන්දන ලොකුවිතාන මහතා විසිනුයි. එතුමා ගැන ජනමාධ්‍යයන්හි පළ වූ ලිපි. dailynews , mawbima

2. මෙම මැරියට් හෝටල් සමූහයේ නාමය අයත් වන්නේ ලෝකයේ සුප්‍රකට මැරියට් හෝටල් සමාගමටයි. එහි විකීපීඩියා ලිපිය මෙතනින් බලන්න. සමහරුන් චෝදනා කරන පරිදි එම හෝටලයේ යම් අක්‍රමිකතාවයක් සිදුවීනම් සුප්‍රසිද්ධ මැරියට් හෝටල් සමාගම ඊට කිසි සේත්ම තම නාමය ලබා දෙන්නේ නෑ.

3. ඇමරිකානු හමුදාවේ උසස් නිලධාරීන් නවාතැන් ගැනීමට භාවිතා කරන එක් හෝටලයක් තමයි මේ මැරියට් හෝටලය. මාධ්‍ය වාර්තා කරන ආකාරයට රංජන් රාමනායක මහතා අමාරුවේ වැටුණේත්, ඇමරිකානු හමුදාව සිටින කාමර වීඩියෝ කිරීමෙන්. යම් හෙයකින් එම හෝටලය අයත් වන්නේ රාජපක්ෂවරුන්ටනම් ඇමරිකානු හමුදාව කිසි සේත්ම එවැනි හෝටලයක් භාවිතා නොකරන බවට ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

යාලුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

9 comments to ඩුබායි හෝටලය වැටලූ රංජන් රාමනායක අමාරුවේ වැටෙයි.

  • Nadaraja

    Onna illagena kanawa, dan kakko kottoruwe wenna patan aran

  • wije

    Fools are are fools for ever… so sad as a true Sri Lankan…RIP One shot

  • Power

    මේ වගේ අමු ගොන් පොල් බූරුවෙක් නම් මේ මුලු ලොකෙවත් නැතුව ඇති.
    මූ හිතුවේ මේ හොටෙල් එකේ නමේ තියන අකුරු ටිකෙන් මේ හොටෙල් එක මහින්ද රාජපක්ෂ මහත්මයාගේ එකක් කියලා වෙන්ඩ ඇති.

  • GONJA

    උම්බෑ ගෑවට සිංහයෙකුව බිය කල හැකිද​???

  • GUuu Gonja

    Ayyo me vedio ake balanna amuthu deyak nane. oyta wada clear vedios net ake serch kala nam oya hotel aka gena…apitama awa bala ganna puluwan…gu ranja nikan hariyata weda bari tazan wage… dan wath gon part noda hitapiya guuu ranjoooo…

  • kapila

    Ranja idala hitala apita mehema athal ekak dunnata awlak na anith eka ranja wage gonek umba kiyanne nathuwa wena monawa kiyannada

  • Me go thakkadiyawa deshpalayata gena minisuntai hena wadinna ona . Mu thama soyagaththa deyan na … Modakama pradarshanaya karanawa ..

  • දිනේෂ්

    මු වගේ ගොන් රජෙක් ලංකාවටම නැතිව ඇති පොන්න ගොන්ජා දැන්වත් ඔය ගොන්පාට් නවත්තලා කසාදයක් බදින්න බලපන් හැබැයි ***යින්ට ගෑණු කැමති නැතිව ඇති නේද? තොගේ ඔය ගොන්පාට් මේ රටේ අය බලාගෙන හිටියට අනිත් අය බලාගෙන ඉන්නේ නෑ.උඹට ඔලුවයි උබේ අං තට්ටුවයි දෙකම නැතිව එන්න වෙන්නේ **යා.

  • Rajinder

    We are living in Dubai, Mr.Ranjan Ramanayake Deputy Minister stayed at the Marriott Al Jadaf which is way away from the ‘main action’ touristic areas in Dubai probably was on a fact finding mission.
    He must have expected to see a Mahinda Rajapakse portrait in the lobby?? and talk with the staff?? – This Deputy Minister of the present Govt. is known to be a 1st grade idiot

Leave a Reply