මහින්ද රත්නපුරේ. කුරුවිට බන්ධනාගාරයටත් යයි. [Video]

මහින්ද රාජපක්ෂ මහතා අද රත්නපුරයට පැමිණියා. අපරාධ චෝදනා කරමින් කුරුවිට බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාගේ සුවදුක් බැලීමටයි.

mahinda

මේ ගමන සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජිත් සොයිසා, සබරගමු පළාත් සභා ඇමැතිවරුන් වන රංජිත් බණ්ඩාර, අතුල බණ්ඩාර රාහුබද්ධ, පළාත් මන්ත‍්‍රිවරුන් වන දීපාල් ගුණසේකර, වරුණ ලියනගේ, අනුර අලගියවන්න, කරුණාපාල, රම්‍යකුමාර යන මහත්වරුන් එක් වී සිටියා.

පෙර දැනුම් දීමකින් තොරවම පැමිණියද මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සවන් වැටුන සැනින් එම ප්‍රදේශයේ ජනතාව එතුමා බැහැදැකීමට පැමිණියා.

අදාල සිදුවීමේ දෙරන ටීවී වාර්තාව

අදාල සිදුවීමේ සිරස ටීවී වාර්තාව

යාලුවන්ටත් නරඹන්නට Share කරමු.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to මහින්ද රත්නපුරේ. කුරුවිට බන්ධනාගාරයටත් යයි. [Video]

  • Sarath

    ප්‍රේමලාල් ජයසේකරට නගල තියෙන්නේ බොරු චෝදනාවක්. ඔහු ඔය ඝාතනයට හවුල් නෑ. දේශපාලන පලි ගැනීමක් විතරයි. අද රට පුරාම ශ්‍රීලංකා පාක්ෂිකයින්ව දඩයම් වෙනවා. මහින්ද මහත්තයා ආපු එක ලොකුදෙයක්. දැන් ඉන්න විපක්ෂ නායකයා රනිල්ගේ කීකරු ගෝලයා. ඔහුගෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්න බෑ අපිට.

  • Nadaraja

    Dear sir Mahinda ,you are a great gentleman, We are in the era of “Waha Palanaya ” not” yaha Palanaya ” No worries we are back in the track in the near future , Jayawewa

  • Kasun

    දුකේදීත් සැපේදීත් අත් නොහැරීමයි මනුස්ස කම​
    ඔබගේ ඒ උතුම් මනුස්ස කමට අපි ගරු කරනවා

  • sisira kappetipola

    මුදලට,බලයට මිනිසත් කම යටවෙන යුගයක මහින්ද රාජපක්ෂ යුගපුුරුෂ‍යාට අපගේ ප්‍රණාමය.

Leave a Reply