සන්නස්ගල කලකට ඉහතදී මහින්ද ගැන කියපු කතාවක්!

(උපුල් ශාන්ත සන්නස්ගල රෝගි විමෙන් පසු සිදු කරන ලද මාධ්‍ය සාකච්ඡාවකින් උපුටා ගන්නා ලද්දකි.)

මම ලංකාවේ දේශපාලනය තුළ “ලිබරල් UNP” කාරයෙක්. ඒත් මාව රෝහල් ගත කරපු දවසේ රෑ මට මේ රටේ නායකයා කතා කරනවා. “මම මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කවදාවත් චන්දයක්වත් වචනයකින්වත් කතා නොකරපු මනුස්සයෙක්”

එහෙම වෙද්දි මගේ සමීපතමයන් පවා මට වුනේ මොකක්ද කියල නොදැන ඉන්න වෙලාවක, යුධ හමුදාව කිලිනොච්චිය අල්ලන්න ඔන්න මෙන්න කියා තිබියදි, මහා වැඩ ගොඩාක් තියාගෙන, විනාඩි 20ක් විතර මට කතා කරනවා.

10409287_10153595798863242_5286065924013342727_n[1]

උපුල් ඔයාට ඕනි මොනවාද? කොහෙටද යන්න ඕනි. ඇමරිකාවටද? ඉන්දියාවටද? සින්ගප්පුරුවටද? මේ සියල්ල අහනවා. ඒ අතරේ කියනවා, උපුල් බය නැතුව බයිපාස් එක කරන්න. බයිපාස් කරාම අවු10ක් තරුණ වෙනවා කියලා. අවසානයේ ඔහු කියනවා “ඔපරේශන් එකෙන් පස්සේ අපි ඩිනර් එකකදි හම්බ වෙමු” කියලා.

මම කල්පනා කරනවා,

“මේ මනුස්සයා රටේ ජනාධිපති වෙන්න තවත් හේතු අවශ්‍ය නෑ නේද කියලා”

Sannasgala[1]

මූලාශ්‍රය: Indika Liyan

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

5 comments to සන්නස්ගල කලකට ඉහතදී මහින්ද ගැන කියපු කතාවක්!

  • arosh

    ප්රභාකරන් මිනිස්සු මරණ එක විමුක්ති අරගලයේ කොටසක් කියපු,,, අම්මාට
    නොසකලපු මු මහින්දට සලකයි ද?

  • Power

    මේ කෙළෙහිගුණ නැති කළවැද්දා නේද දැන් ITN එකේ පණ්ඩිතයා වෙලා දඟලන්නෙ.
    අමු ම අමු පිස්සෙක්.

  • Rohan

    උපුල් ශාන්ත සන්නස්ගල,

    මම ලංකාවේ දේශපාලනය තුල ” ලිබරල UNP කාරයෙක් ” එත් මාව රෝහල් ගත කල දවසේ රෑ මට මේ රටේ නායකයා කතා කරනවා. ” මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කවදාවත් චන්ද්යක්වත්, වචනයකින්වත් උදවු නොකරපු මනුස්සයෙක් “එහෙම වෙද්දී රනිල් මහත්මයා කෙසේ වෙතත් මගේ සම්පතමයන් පවා මට වුනේ මොකක්ද නොදැන ඉන්න වෙලාවක, යුධ හමුදාව කිලිනොච්චිය අල්ලන්න ඔන්න මෙන්න කියා තිබියදී මහා වැඩ ගොඩක් තිබියදී විනාඩි 20 ක් මගේතෙක්ක කතා කරනවා. ” උපුල් ඔයාට ඕනි මොනවද ? කොහෙටද යන්න ඕනි ……ඉන්දියාවට ? සිංගප්පුරුවට ? ……මේ සියල්ල අහනවා. ඒ අතරේ කියනවා ” උපුල් බය නැතුව බයිපාස් එක කරන්න. බයිපාස් කරාම අවුරුදු 10 ක් තරුණ වෙනවා කියල අවසානයේ ඔහු කියනවා ඔපරේෂන් එකෙන් පස්සේ අපි ඩිනර් එකකදී හම්බවෙමු. කියල………මම ……කල්පනා කරනවා. ” මේ මනුස්සයා රටේ ජනාධිපති වෙන්න තවත් හේතු අවශය නෑ නේද කියල. ” මට හිතුන කලාකරුවන්ට ලෙන්ගතුම, සංවේදීම නායකයා ” පක්ෂ, පාට, ජාති, ආගම්, කුල ……. බේද කිසිවක් අදාළ නෑ එතුමාට …..
    සුව වීමෙන් පසු පවත්වන ලද මාධ්‍ය සාකච්චාවේදී ඉහත අදහස් පලකල අතර එදා එහෙම කිව්ව උපුල් ශාන්ත සන්නස්ගල, අද මහින්ද රාජපක්ෂට හොරා, මිනීමරුවා, කාලකන්නිය, පාදඩයා ලෙස අමතන කොට මටනම් හිතෙනවා අනෙ අම්මපා මුගේ දත් හැලෙන්න ම ඔන කියල. මෙවැනි අමනයින් අම්මයි තරුණ පුතයි එකට හෙළුවෙන් තියපු “අක්ෂරය”, හමුදා සෙබළුන්ගේ ගැමි කෙල්ලන්ගේ එළිමහන් රති කෙළි සහ සමලිංගික අතවර සහිත “සුළග එනු පිණිස” නිශ්පාදනය පමණක් නොව NGO ඩොලර් ලැබේනම් උපුල් ශාන්ත සන්නස්ගල, තම…………… භාර්යාවත් …………..

  • GONJA

    කන්න දීපු අත හපාකන, ගුනමකුවෙක් මේකා

  • MSw

    සන්නස්ගල මහතා වෙත,
    කරුණාකර ”සත්‍යාගාරය” වෙත,
    පලමුව ඔබගේ හෘද සාක්ෂිය ගෙනවිත් ප්‍රශ්න කරන්න…. !

Leave a Reply