ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති විය යුත්තේ කවුද? ((ඡන්ද විමසීම))

 

photo[1]
special-media-briefing[1]
CBK0302131[1]
view[1]


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට විවිධ පාර්ශවයන්ගෙන් යෝජනා වී ඇති බවට පුවත්ප්ත් වල වාර්තා වු දේශපාලන නායක්යින් සම්බන්ධයෙන් අපගේ සහෘදයින්ගේ මතය විමසීමකි. ඔබගේ ඡන්දය ලබා දෙන්න.

[polldaddy poll=8654117]

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

61 comments to ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති විය යුත්තේ කවුද? ((ඡන්ද විමසීම))

  • suranga

    our president mahinda rajapaksha.

  • chandi

    Our presedent mahinda rajapaksha

  • chandi

    Mahinda rajapaksha

  • our next prime minister mr.mahinda rajapakshe

  • Anusha Dissanayake

    මහින්ද රාජපක්ශ මහතා

  • Anusha Dissanayake

    mahindha rajapaksha

  • Manoj

    Api Mahindata, Mahinda Apita… Api wenuwen api

  • anslam

    Wenama pakshayakin enna ehema nathnam ape chande wimalta

  • Champa

    Mona pakshen awath rata bera dunna nisa Mahindata

  • We are forever with you sir! #Respect

  • rasika

    Mahinda raju………

  • senarath

    අපි මහින්දට මහින්ද රටට.ජනාධිපතිතුමා යයි කිව් සැනින් ඔබේ හිතේ ඇදෙන්නේ මහින්දගේ රැපයයි එයයි සත්‍යය.අපේ ජනපති මහින්ද
    උන්ගේ ජනපති MY3.

  • Samanthi Neelika Gunasekera

    Mahinda Rajapaksha is our hero

  • kalum lasantha

    ape sinhala jteye piya mahinda rajapaksa

  • Senarath

    You gave us freedom, we are for you forever, our choice Mahinda Rajapaksha

  • Nirosha

    His excellency the president of Sri Lanka; Mahinda Rajapakse Thank you from the bottom of our hearts for saving our mother land from terrorists and united the country for the benefit of all people Sinhala, Tamil and all others as well as in a short period of time bringing the country to an almost fully developed county.

  • pearl de silva

    api mahinda mathithumata marena thurawata obata jaya

  • Nirosha

    My choice his excellency Mahinda Rajapakse.

  • chandana perera

    Where is Maduluwawe Sobitha thero! He organized every thing and left with deep silence??? He set the politics up and down in the country and let the minority of population to decide the political power of the country!!!!.

  • sisira kappetipola

    ඉදිරි මැතිවරණ‍ය ජයගැනිමට නම් මහින්ද රාජපක්ෂ මහතා සභාපති කල යුතුයි.

  • tharanga

    mahinda mahathyata jaya niyathi.

  • Kumaratunga T.

    හිටපු ජනාදිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා

  • Hemanthi Kariyawasam

    We are so grateful to you for saving our country.

  • Gamini Abhaya

    ගැමුණු, මහසෙන්, ධාතුසේන, මහා විජයබාහු, මහා පරාක්‍රමබාහු, වළගම්බා, 06වන පරාක්‍රමබාහු, ටිකිරි කුමරු නොහොත් සීතාවක රාජසිංහ, විමලධර්මසූරිය, දෙවන රාජසිංහ ආදී විරුවන් ගැන අපි අසා ඇත්තෙමු, නමුත් දකින්නට පින් නොලද්දෙමු. එහෙත් මහින්ද රාජපක්ෂ නම් වූ මා ඉහත සඳහන් කල පරපුරේ වර්තමාන විරුවා දකින්නට, කතාබහ කරන්නට අපි වාසනාවන්ත වූයෙමු. එකී විරුවන් පිලිබඳව ජනප්‍රවාද ප්‍රලාපයන් පමණක්ම නොවන බව ඔබ තුලින් අප වටහා ගත්තෙමු. අපේ කාලයේ විරුවාණනි, දේශපාලනයෙන් සමුගන්නට ඔබට අවැසි වුවත් අපට ඔබට එසේ කිරීමට ඉඩදිය නොහැක. එසේ ද්‍රෝහීන්ට අපත් රටත් භාරදී පසකට වීමට ඔබට අයිතියක් නැත. බහුතරයේ නායකයා තවමත් ඔබම පමණක් බව අමතක නොකරන්න. එනිසා නොපමාව එන්න ඉදිරියට, රැකගන්න රටත් දැයත් සමයත් පෙර රජුන් සේ.

  • Durga Herath

    It is so unfortunate how fast some people have forgotten the hard work behind saving the country from terrorists. If the vigilance in security is eased, we will be back to square one soon. How amazing was it to see the country developing under MR govt. Anybody who has stepped out of this country knows that we were way behind the poorest of countries before MR era.

    His excellency Mahinda Rajapakse and Gotabhaya Rajapaksha is the only way forward to our country!

  • Daya

    You are “Ape Deviyo ” Come back Sir to save our country from ” Waira Palanayen”

  • Former President Mahinda Rjapakse should be the Candidate for the prime misnsiter from UPFA. me and my family with mahinda. most of my friends too.

    Read More at https://www.mahinda.info/2015/02/slfp-president-poll/ © Mahinda Rajapaksa Information Center

  • we need our ever loving country for ever and ever. we need save it to our children. we wish that. we not allowed you to break our wishes, you must must must come forward and save our country, remember this is a order of mother sri Lanka’s ever loving children, (pls, sir u r the our dad)

  • susantha

    ජනතා සිත් දිනූ අපේ නායකයා ඔබයි මහින්ද මැතිදුනි.

  • Chathurika

    Ape sith thula thawamath janapathi nubai Rajuni.apa wenuwen newatha peminenna apa asarana nokaranna.

  • SARA

    මහින්ද රාජපක්ෂ කියන්නේ සිංහලයන්ගේ ගැලවුම් කාරයා උතුමාණනි ඔබ නැවත අපේ දේශයේ නියමුවා වෙන්න එයයි අපේ පැතුම

  • nimanthi

    ape janapathi mahinda rajapaksha methuthuma pamanai..ape parapure sebe viruwa obai rajathumani…

  • garu mahinda rajapaksa mathituma yalith apa rate barakaraya viya uthumai ese nounahoth sinhalayage malagama wadi athaka newe

  • sujith priyantha

    mahinda rajapaksha mahata

  • sarath

    mahind is by far the best

  • pradeep

    My Vote is for Gota!

  • Lahiru Chaturanga Kodithuwakku

    Ape mahinda rajapaksha matituma………..

  • Lahiru Chaturanga Kodithuwakku

    Mahinda rajapaksha mahatha….

  • amila

    අපේ මහා රජු Mahinda

  • Power

    ආය එකෙන්ම… මේ රටේ සතර දිග්භාගයේ ජිවත් වන මිනිස්සුන්ට ජීවිත දානය දුන් අපේ සදා අමරණීය අපේ මහින්ද රාජපක්ෂ අපේ වීරයානණ්.

    වෙන කෙනෙකුන් මොකටද…
    මුලු රටටම මහින්ද…

  • Amila udayanka

    ගරු ජනාධිපති Mahinda උතුමා,

  • jmdttr.sanjaya

    Mahinda rajapaksa forever

  • Harsha

    You should be the ruler forever…Otherwise there is no hope for a good future in Sri Lanka.

  • Harindra

    Mona Pakshen illuwath api Mahinda mahathata

  • ayubkhan

    Our best leader mahinda rajapaksa

  • supun rajapaksha

    just now i saw goosip web there is no nomanition for former predisent talled by present predisent please check is this trough or wrong

  • rasakka

    Horikadayo pissu natathi. Sri Lanka Nidahas Pakshayeh horikadayo ematayi

  • Irosha

    අපිට හැමදාම ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් පමණයි. ගොඨාභය මැතිදුනි ඔබටත් අපේ දිඝාසිරි්‍

  • samantha

    Mona pakshen awath mage chande obatai

  • p.m.rathnayaka

    Mahidata aniwarayen shbapati kkama sha rate nayakathwaya himiviya utui

  • Hemantha

    Me rata diunukala hakke Mahindha Rajapkshyanantama pamani.
    Mahindha Rajapaksha is the only man suitable to be the leader of PA, and he is the only one who can do something practical into this country. The others, I found to be boasters.
    We’ll force Mahindha Rajapaksha to make his followers to be rich and well established too.
    Even the poorest people to the bone love him, so love them and do something for them too.

  • shani panchami narangoda

    Apa deshaya uda biyen marana biyen davena aurudu30ka uddaya ivara kota mulu mahat sinhala demala muslim janatavatama abayadanaya dun apa deshaye pinata pahala u ape jana patida dina patida devana dutugamunu obai obama pamanai mahinda rajaphaksha niridune navata apita pana denna paminenna me harak rala panna damnna natnam oba eksesat kala me rata ka damai kotiya navata pana dei me harak rala paminenna api me deshayama oba samagai obatumata dalada hamuduruvanage jaya sri maha bo samiduge siyalu devi devatavange pihita arakshsva labeva labeva

  • Rukmal

    best of the best

  • Hiniduma Api

    My3 Janadipathi thuma UNP nayakathwaya genime waradak netha…, Sri Lanka nayakathwaya MR ta diya yuthu maya….

  • It is not only the (6 million) eligible voters who voted for you on Jan.08 last,who are crying and praying for you to come back ( but also their children and grand children who adore you so much too), to lead our motherland united, safe and sound for our generation as well as theirs, continuing the prosperity you were hoping to achieve for all Sri Lankans.

  • NAK

    He should be unanimously elected as ‘President for life”

Leave a Reply