අරලියගහ මන්දිරයේ බඩු හොරකම් කළා කියපු කන්ටේනර් 2 කේ ඇත්ත කතාව

පසුගිය දවස් වල මඩ වෙබ් අඩවි වලින් සහ ෆේස්බුක් එකේ ප්‍රචාරය කරනු ලැබුවේ කන්ටේනර් 2 ක් හමු වූ බවත් ඒවා අරලිය ගහ මන්දිරයෙන් සොරකම් කරන ලද වටිනා භාණ්ඩ වලින් පිරී ඇති බවත් ය. තවත් සමහරුන් පැවසූයේ ඒවා නිධාන කඩා ගොඩ ගන්නා ලද කෞතුක භාණ්ඩ වලින් පිරී ඇති බවයි. ඒ ගැන පහත ලිපියේ දැක්වෙයි. https://www.mahinda.info/2015/02/treasures/

පසුව මැදහත් ජනමාධ්‍ය වලින් වාර්තා කළේ පහත පරිදියි.

containers

ඒ ගැන පසුව මහින්ද රාජපක්ෂ මහතා කළ පැහැදිළි කිරීමේ පහත පරිදි දක්වා තිබුණි.

“අරලියගහ මන්දිරයෙන් “සොරකම්” කරන ලද භාණ්ඩ යැයි සැකපිට මටත් මාගේ පවුලටත් අයත් ගෘහභාණ්ඩ හා වෙනත් දෑ සහිත කන්ටේනර් දෙකක් පොලිසිය විසින පරීක්ෂා කරනු ලැබිණී. මේ භාණ්ඩ කන්ටේනර් වල අසුරා තිබුනේ මාගේ නිල නිවසින් ඉවත් වූ පසු ඒවා රැගෙන යෑමට කොළඹ තැනක් නැති නිසාය. හිටපු ජනාධිපති හැටියට මට ලැබිය යුතු නිල නිවස ලැබෙන තෙක් ඒවා කන්ටෙන්ර් තුලම තිබෙනු ඇත.”

1517702_863345053726480_4807286677100614631_n

ඉහත දැක්වෙන්නේ මේ ගැන ෆේස්බුක් හි පළවූ පෝස්ටර් එකකි.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

1 comment to අරලියගහ මන්දිරයේ බඩු හොරකම් කළා කියපු කන්ටේනර් 2 කේ ඇත්ත කතාව

Leave a Reply