මහින්දව බලන්න අදත් ජන ගඟක් තංගල්ල නිවසට

මහින්ද රාජපක්ෂ මහතාව බැහැ දැකීමට දිවයිනේ නන් දෙසින් අති විශාල ජනකායක් අද (2015-02-15) දින උදෑසන සිටම පෝලිම් ගැසී එනු දක්නට ලැබුණි. මේ දැක්වෙන්නේ ඉන් ඡායාරූප කිහිපයකි.

10959467_1567949686811529_6953439348518613421_n[1]

11006449_1567949660144865_6387084660877954560_n[1]

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

2 comments to මහින්දව බලන්න අදත් ජන ගඟක් තංගල්ල නිවසට

  • randika madushn

    dear our president,

    ane sir ape rata beraganna apahu anna.api semada oba samagai,

  • Power

    කිසිදු හිතක් පපුවක් නොමැතිව ලක්ෂ සංඛ්‍යාත වූ අප වීරෝදාර රණවිරු ජීවිත ඇතුලු මේ ලක් මවගේ දරුවන්ගේ ජීවිත ආකාලයේ මරාගෙන කමින් මේ ලක්මාතාව අමු මිණී කන්නන්ගේ දේශයක් ව තිබූ ඒ අඳුර මරබිය පැවති යුගය තුරන් කොට මුලු මහත් ශ්‍රී ලංකාවටම ශ්‍රී ලංකා ජාතික ධඡයට සියලු ශ්‍රී ලාංකික ජාතීන්ට මේ ශ්‍රී ලංකාවේ තවම කාටවත් නොදෙවෙනි වන සිංහයන් ඉන්නා බව මුලු මහත් ලෝකයටම මනා ලෙස පසක් කොට දී මේ ශ්‍රී ලංකාද්වීපය අතිමහත් යෝධ ආශ්චර්යමත් සංවර්ධන ගමනක රැගෙන ගිය මගේ කාළයේ මම දැකපු එකම අතිවිශිෂ්ඨ නායකයා නුඹ පමණයි. අපේ මහින්ද සදා අමරණීය වීරයානෙණි…

    අපත් අපි කරගෙන යන සටන කිසිදා අත්නොහරිමු.
    ඔබතුමාත් ඔබතුමා කරගෙන සටන කිසිදා අත්නොහරින්න.
    අපේ ජය ඉර හඳ වගේ ස්ථීරයි.
    මිනීමරු කොටියා පරාජය කළ ඔබතුමා මේ දේශපාලන පඟර නැට්ටන්ට බිය නොවන බව අප හොදාකාරවම දන්නෙමු. එමනිසා ඔබතුමා නැවත මේ මව්බිම මේ යමපාලනයෙන් මුදා ගැනීම සඳහා පැමිණෙනු ඇතැයි මේ සියලු ශ්‍රී ලාංකික දේශප්‍රේමී ජනයා බලා සිටිනවා නොවනුමානය.

    ඔබතුමාට අපේ අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ බුදු දහමේ ආනුභාවයෙන් සියලු දෙවි රැකවරණෙන් මේ ලක් පොලොවේ, තම ජීවිතය පවා ඔබතුමා වෙනුවෙන් කැප කිරීමට සූදානමින් සිටින ඔබතුමාට මහත් සේ ලෙන්ගතු සියලු දේශප්‍රේමී බහුතර මහා ජන බලයේ මහා බලයෙන් ඔබතුමාට කොඩි වින කරන පිරිස් විනාශ වී ඔබතුමා නිදුක් නිරෝගී වී අපේ ආයුෂත් රැගෙන මේ ශ්‍රී ලංකා මතාවගේ සෙවනේ සිංහ ධඡය සේ එඩි සිතින් යලිත් වැජබේවායි මම ප්‍රාර්ථනා කරමි!

    ශ්‍රී මහ බෝධී දළඳා පිහිටෙන් ඔබ සිරි ලක බැබලේ…
    https://www.youtube.com/watch?v=ncK9CIFxtkE

Leave a Reply