රාජපක්ෂලා රට පුරා නිධන් කැඩූ බව කී චෝදනාව මඩක් බව සනාථ වෙයි

10856464_758871110864295_1073830589837453706_o

රාජපක්ෂලා නිධාන කඩපුවා හම්බුණා කියලා පහුගිය දවස් වල ෆේස්බුක් එකේ දෙදහසකට අධික පිරිසක් ශෙයා වුණ පින්තූරේ ඔබ දකින්නට ඇති. ඒත් එහි දැක්වෙන්නේ 2012 ඔක්තෝබර් 31 ටැන්සානියාවෙන් හම්බවුණ ඇත්දළ වගයකි.
http://wwf.panda.org/?206638%2Ftanzania-police-seize-more-than-200-elephant-tusks

එසේම නවලෝක මුදලාලිගේ යාඩ් එකෙන් මතු වූ බවක් කියන එම කන්ටේනර් දෙක අන් කිසිවක් නොව, පෑලියගොඩ තබා තිබුණ මහින්ද රාජපක්ෂ මහතාගේ ඇඳුම්, ලීබඩු, සහ සිහිවටන ඇතුළත් කන්ටේනර් 2 යි.
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=43051:2015-01-18-16-07-16

containers

මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා නිකුත් කළ මෙම ලිපියේ මෙසේ සඳහන්ව ඇත.
“අරලියගහ මන්දිරයෙන් “සොරකම්” කරන ලද භාණ්ඩ යැයි සැකපිට මටත් මාගේ පවුලටත් අයත් ගෘහභාණ්ඩ හා වෙනත් දෑ සහිත කන්ටේනර් දෙකක් පොලිසිය විසින පරීක්ෂා කරනු ලැබිණී. මේ භාණ්ඩ කන්ටේනර් වල අසුරා තිබුනේ මාගේ නිල නිවසින් ඉවත් වූ පසු ඒවා රැගෙන යෑමට කොළඹ තැනක් නැති නිසාය. හිටපු ජනාධිපති හැටියට මට ලැබිය යුතු නිල නිවස ලැබෙන තෙක් ඒවා කන්ටෙන්ර් තුලම තිබෙනු ඇත.”

ඉහත පින්තූරයේ දැක්වෙන පරිදි අපහාසාත්මක ලෙස ව්‍යාජ චෝදනා එල්ල කළේ ප්‍රධාන් රණගල නැමැති එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා විසිනුයි.

ප්‍රධාන් රණගලගේ පියා පොලිස් SSP ප්‍රේමලාල් රණගල මහතායි. ජනාධිපතිවරණයට ආසන්න කාලයේදී ප්‍රේමලාල් රණගල මහතා සරසවි සිසුන්ට බැටන් පොලු වලින් පහර දුනි. ප්‍රධාන් රණගලගේ පියාගේ එම ක්‍රියාව යොදා ගනිමින් විරුද්ධ පක්ෂයේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් හානි කළේත් මහින්ද රාජපක්ෂ මහතාගේ කීර්ති නාමයටයි.

Capture[1]

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to රාජපක්ෂලා රට පුරා නිධන් කැඩූ බව කී චෝදනාව මඩක් බව සනාථ වෙයි

  • Power

    අපේ ගමත් ඉතා දුෂ්කර ව තිබූ ගමක්….එහෙත් මහින්ද මහත්මයා ගමේ පාර ජපන් ආධාර යටතේ ඉතා විශාල ලෙස ඉදිකරා ඒ හා සමඟාමීව විදුලි බලයත් ලබාදුන්නා….ඒ කාලේ අපේ මේ ගමේ ඉන්න UNP බත්බැලයෝ ටික දෙනත් මෙන්න මෙහෙම කිව්වා.

    දැන් මේ පාරවල් මෙච්චර ලොකුවට හදලා මොනවා කරන්ඩද..? අනකි දැන් මේ ළයිටුත් දුන්නෙ හොඳකට නම් වෙන්ඩ බෑ.
    ඊට පස්සෙ අර කන්දෙ තියෙනවායි කියන නිධානේ හාරනඩ තමයි මේ මහින්ද හදන්නෙ.
    හැබැයි මම නම් ඔය මෝඩ පාහර කතා කියන උන්ට කණේ ඇඟිලි ගහගන්ඩ කියලා දුන්නා.

  • tikiri

    mama hithuwe Sajith nidha hora kiyala? Rajakakse horu neme.

  • nandana

    ඔරිගිනල් නිදං හොරු ඉන්නෙ UNP එකේ. අපිට මතකනෙ ප්‍රේමදාස ආන්ඩු කාලෙ පරන පන්සල් කැඩුවෙ කවුද කියල​. අද සමුර්ධි හොරා එදා නිදං හොරා.

  • Mathu dinaka mahinda janapThige piliruwak thana pudanu atha

Leave a Reply