ඉහත දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂයන්ගේ පෝස්ටර් වැසිකිළිවල ගහනවා කියමින්, එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුවෙන් පසුගිය කාලයේ එල්ල කරන ලද චෝදනාවකි. පන්දහසකට වඩා එම පිටුවේ සාමාජිකයින් කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් තොරව එයට ලයික් කර අනුමත කර ඇත.
ඒත් එය ෆොටෝශොප් වලින් විකෘති කරපු පින්තූරයකි. මෙන්න සැබෑ පින්තූරය.
යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.