තිස්සව බලන්න මහින්ද වැලිකඩ යයි.

බන්‍ධනාගාරගත වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගේ සුවදුක් විමසීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා අද(09) වැල්කඩ බන්ධනාගාරයට ගොස් තිබේ. එතුමා පිටව යද්දී “බොහොම ස්තුතියි” කියන කොටස සමහර මාධ්‍ය ආයතන වලින් වාරණය කර තිබුණි.

10984506_862707267120044_548279936923196547_o

1486693_862707270453377_8056104413473233704_n

10612770_862707200453384_8288635529738867389_n

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to තිස්සව බලන්න මහින්ද වැලිකඩ යයි.

  • KKS

    මැතිවරණ සටනේදී තමා වෙනුවෙන් උදව් කල තිස්ස අත්තනායක මහතා බැලීමට වැලිකඩට යෑම මහින්ද රාජපක්ෂ යනු සැපේදී මෙන්ම දුකේදීත් මිතුදම සුරකින උතුම් මිනිස් ගුණාංගයෙන් හෙබි පුරුෂයෙකු බව යලි සනාථ කිරීමකි… මෙතුමාගේ මේ උතුම් ගුණාංගය නිසාම එතුමා නික්ම ගොස් මාසයක් ගත වුවද තවමත් ජනතාව වැල නොකැඩී එතුමාව බැලීමට යන බව පැහැදිලිය … රටකට අවශ්‍ය වන්නේ මෙවැනි උතුම් මිනිසෙකු මිස තමා වෙනුවෙන් වසර ගණනාවක් දිවි හිමියෙන් කටයුතු කල තිස්ස අත්තනායක ගිරගෙදරට යැවූ රනිල් වැනි ගුණ මකුවෙකු නොවන වග ජනතාව ඉක්මණින් තීරණය කරනු ඇත

    උපුටා ගැනීමකි

  • ishantha

    nice one sir we are withu for ever

  • Power

    කෙලෙහිගුණ මතක තියන මිනිසා තමාට වචනෙකින් හෝ උදව් කර තිබෙන මිත්‍රයා හෝ කවරෙකු වෙනුවෙන් අපායට උනත් යනවා නොවනුමානය.

Leave a Reply