විමල් හොර උප්පැන්න හදා ඇතැයි කීම එජාපයේ මඩක් බව ඔප්පු වෙයි. මෙන්න සාක්ෂි.

wimal

පසුගිය කාලයේ විමල් වීරවංශ මහතා හොර උප්පැන්න සහතික හදා ඇතැයි යනුවෙන් අන්තර්ජාලයේත් ජනමාධ්‍ය වලත් පැතිරවපු චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බව ඔප්පු වී ඇත. පහත දැක්වෙන්නේ සාක්ෂි සමගම අදල මාධ්‍ය වාර්තාවයි.

wimal-birth-certificate

පහත දැක්වෙන ඡායා පිටපත් විශාල කර බැලීම සඳහා ඒ මත ක්ලික් කරන්න.

1

4

කෙනෙකුගේ උප්පැන්නයක් යනු අතිශය පෞද්ගලික දෙයකි. එහෙත් විමල් වීරවංශ මහතාට තම ආදරණීය දරු දෙදෙනාගේ උප්පැන්න සහතිකය පවා රටටම පෙන්වීමට සිදුවූයේ වත්මන් ආණ්ඩුවෙන් එල්ලවෙන ද්වේශසහගත මඩ ප්‍රහාරයේ සැබෑ තතු ජනතාවට පැහැදිළි කිරීමටනම් ඊට සාක්ෂි ලෙස ඒවා පෙන්වීමට සිදුවෙන නිසාවෙනි.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to විමල් හොර උප්පැන්න හදා ඇතැයි කීම එජාපයේ මඩක් බව ඔප්පු වෙයි. මෙන්න සාක්ෂි.

  • Musthapa

    Still pulling out “Kunu ” like “Kakko” since they formed the government,
    nothing else

  • Ashoka Gunarartne

    මේක පැහැදිලි මදි නේද ? මෙම ලියැවිල්ල 1997 කතනදරයක් තියෙන්නෙ හිටං

    • Admin

      පැහැදිළිව බැලීම සඳහා ඒ පින්තූර මත ක්ලික් කර ඉන් පසුව නැවතත් ක්ලික් කර සූම් ඉන් කරගත යුතුයි. 1997 ලෙස තියෙන්නේ විමල්ගේ පුතුගේ උපන් වර්ෂය.

Leave a Reply