විමල් වීරවංශ කොළඹ කෝටි 20 ක ගෙවල් 2 ක් හැදුවා කියන චෝදනාවට පිළිතුර

පහත දැක්වෙන්නේ “බුක්යේ පාර්ලිමේන්තුව” නැමැති ෆේස්බුක් ගෲප් එකේ Suranga Sanjeewa Vidanage නැමැත්තෙක් විසින් දමා ඇති, විමල් වීරවංශ මහතාට කරන ලද චෝදනාවකි. ඔහු විසින් මෙය “තුලාව” ඇතුළු තවත් ගෲප් කීපයක දමා තිබූ අතර සෑහෙන පිරිසක් ශෙයා කර බෙදා හැර ඇත.

656565

ඉතාමත් පහත් බාසාවකින් යන මෙම අවලාදයේ සත්‍යාසත්‍ය භාවය කුමක්දැයි අපි විමසා බලමු.

කෝටි 20 කට වඩා වටින ගෙයක් (ලක්ෂ100*20 = ලක්ෂ 2000 ක්!) නම් එය ගෙයක් නොව මාළිගාවක් විය යුතුයි. මේ පින්තූර වල ඇති ගෙවල් හදන්න එතරම් මුදලක් නොයන බව ඕන කෙනෙකුට වැටහේ.

පළමු පින්තූරයේ දැක්වෙන දැක්වෙන නිවස විමල් වීරවංශ මහතා හදපු එකක් නොව මාළබේ ඇති කේටරිං හවුස් එකකි.
http://shdi.net/front-elevation-modern-house/self-catering-homes-in-malabe-a-house-in-malabe-kandy-road

1

දෙවැනි පින්තූරයේ දැක්වෙන්නේ බොරලැස්ගමුවේ විකිණීමට ඇති නිවසකි.
http://propertymaster.lk/Real-Estate-for-Sale-in-Sri-Lanka-House-for-Sale-in-Boralesgamuwa/PM00357_01

2

තුන් වන පින්තූරයේ දැක්වෙන්නේ Saniru Homes හි පළවූ පින්තූරයකි. http://saniruhomes.com/completedprojects/zoom_houses/17.htm චමිල සමරක්කොඩි නැමැති මහතෙක්ගේ නිවාස ඉදි කිරීමක් බව පහත වෙබ් අඩවියෙන් පැහැදිළියි. https://www.behance.net/gallery/1797896/Chamila-Samarakkodi-House-2-Colombo-Sri-Lanka එහි 6 වන පින්තූරය මෙයයි.

3

අන්තර්ජාලයෙන් එක එක පින්තූර සොරකම් කරමින්, ව්‍යාජ ලෙස පෙන්වමින් මේ ආකාරයෙන් ඔවුන් මඩ ගසන්නේ නව යොවුන් පරපුර විමල් වීරවංශ මහතාට එරෙහිව උසි ගැන්වීමටයි.

මහින්ද රාජපක්ෂ මහතාට සහ එතුමාට සහාය දුන් අයට එරෙහිව, එජාපයේ සියලුම අන්තර්ජාල ප්‍රචාරයන් යන්නේ මේ ආකාරයේ ඉතාමත් පහත් විදිහටයි.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

1 comment to විමල් වීරවංශ කොළඹ කෝටි 20 ක ගෙවල් 2 ක් හැදුවා කියන චෝදනාවට පිළිතුර

  • NDT

    මේ යකා තමයි බුකියේ වැඩිපුරම මඩ ගහන්නේ

    මොහුට එරෙහිව එක්සත් රාජධානියේ ඇති නීති අනුව, නීතිමය ක්‍රියාමාර්ගයක් ගත හැකියි.

    Suranga Sanjeewa Vidanage නමින් සිටින්නාගේ facebook ප්‍රොෆයිල් එක.
    https://www.facebook.com/suranga.vidanage.5

    ඔහුගේ තොරතුරු පහතින්

    WORK
    National Health, UK
    EDUCATION

    Anglia Ruskin University, Cambridge
    Class of 2012 · Master’s Degree · Cambridge, Cambridgeshire

    University of Kelaniya
    Colombo, Sri Lanka
    Faculty of Medicine Ragama

    Dharmaraja College KANDY
    Class of 2000 · Kandy
    Bioscience

    University of Sri Jayewardenepura
    Nugeoda, Sri Lanka

    Dharmaraja College, Kandy
    Kandy

    CURRENT CITY AND HOMETOWN
    Ask for Suranga’s current city

    Kandy
    Hometown

    RELATIONSHIP
    No relationship info to show
    FAMILY MEMBERS

    Savinda Sandaruwan Perera https://www.facebook.com/savindasandaruwan.sandaruwanperera1
    Brother

    LIFE EVENTS
    2012
    Graduated from Anglia Ruskin University, Cambridge
    2003
    Started School at University of Kelaniya
    2000
    Graduated from Dharmaraja College KANDY

Leave a Reply