විමල්ගේ බිරිඳගේ සුවදුක් බැලීමට මහින්ද ජාතික රෝහලට එයි

යහපාලන රජයෙන් දේශපාලනඥයින් මෙන්ම ඔවුන්ගේ බිරියන්, දරුවන්ද ආරක්‍ෂා කරගත යුතව ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මෙසේ කියා සිටියේ විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන, ශෂී වීරවංශ මහත්මියගේ සුවදුක් බැලීම සඳහා කොලඹ ජාතික රෝහලට ගිය අවස්ථවේදීය. ශිරන්ති රාජපක්ෂ මහත්මියද මේ අවස්ථාවට සම්බන්ධ විය.

වෛරීය දේශපාලනය නිමා කළ යුතුව ඇති බවත්, වෛර සහගත දේශපාලනය ඉතා වැරදි බවත් කී ඒ මහතා තමන් ඒ ආකාරයෙන් කිසිවෙකුගෙන් පළිනොගත් බවත් එසේ කියමින් කිසිවෙකුටත් තමාට ඇඟිල්ල දිගු කළ නොහැකි බවත් කියා සිටියේය.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to විමල්ගේ බිරිඳගේ සුවදුක් බැලීමට මහින්ද ජාතික රෝහලට එයි

  • Kushan

    අැත්ත ජනපතිතුමනි…… ඔබතුමා ඒවැනි තුචිඡ පලිගැනිමි නොකල බව මෙ හැමොම දන්නවා…සමහරු ෆේස්බුක් එකේ කියන්නෙ පොන්සෙකා අැරෙස්ටි කරපු ඒක…නමුත් අැත්ත මෙකයි.. හමුදා නීතියයි , සිවිල් නීතියයි දෙකටම ඔහු යටත්වෙලා හිටියෙ..

    හමුදා නීතියට අනුව ඔහුට ඒම දඩුවමි ලැබුනා…ඔබතුමා ඒවැනි දෙයක්කලා කියලා පැතිරුවා…දැන් බහුතරයක් ජනතාවට ඔබතුමාගෙ අවශ්‍යතාව තෙරිලා තියෙනවා….

    නැවත මංතිරි කෙනෙක් වෙන ඒක ගැන රතන හාමුදුරුවන්ට හරියට දුක හිතිලා…අගමැති වෙන්නනමි පාර්ලිමෙන්තුවට තෙරිලා ඉන්න ඔන…ඒක වියුතු විදිහ බව අපිනමි දන්නවා…

    ඔබතුමා ඒන්න..පක්ෂය අපට වැඩක් නැහැ…ඔබතුමත් පක්ෂය මත ඒල්ලෙන්ට ඒපා..ඒක අයිති කරගන්න දගලන අයට ඒක දෙන්න….හැබැයි පාක්ෂිකයො ඉන්නෙ ඔබතුමා සමගයි..,,,,,, ඔබතුමා කොතනද ,,,,,,අපි ඒතනයි…

  • Daya

    unta ona kudayak gahaganna kiyanna ,Asiripala dan dawal hina balanawa, Api obathuma samagayi Mahinda mathithumani

  • Harsh

    This is going to be another struggle. You need to put all your effort to beat the traitors. Ranil and camp are trying to divide the nation. You need to give the strength to the people of Sri Lanka including to all minority groups. Today China is the second largest economy of the world and the vultures from the west (UK, USA) was not allowed to play their games in China. When I say vultures from the west, there are a lot of good people in the west but some of the politicians behave like dictators to the rest of the world. Today India is stuck in the mud. In 1990 the difference between China and India was US $ 80 billion and today it is US$ 11 trillion dollars. India has suffered from a state system of governance. I hope SRI Lanka will move away from over governance and have a strong centralize system to develop every part of the country. Please put yourself back in the driver seat and unite the country once again with a good team.

Leave a Reply