Tuesday, March 31, 2015
මහින්දට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට දැමූ නඩුව විසි වෙයි.
මැතිවරණ සමයේ ජාතික ආරක්ෂාවට හමුදාව යෙදවූවා යැයි කියමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නඩු විභාගයකින් තොරවම ඉවත දමා තිබේ. පෙත්සමට අදාලව ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම ඊට හේතුවයි. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එජාප ආණ්ඩුවට ගොනුකර ගත හැකිව තිබූ එකම චෝදනාවත් මේ අනුව පුස්සක් විය.
මහින්ද ආ බණ්ඩාරගම පින්කමේදී විහාරය පිරී ඉතිරී යයි. ((පින්තූර))
රටටත්, රණවිරුවන්ටත්, මහින්ද රාජපක්ෂ මැතිඳුන්ටත් සෙත් පතා මහා ජය පිරිත් දේශනයක් බණ්ඩාරගම පුඤ්ඤවර්ධනාරාම විහාරස්ථානයේදී, මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ සහභාගීත්වයෙන් මාර්තු 30 සවස පැවැත්වුණි. මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්රමුඛ සැදැහැතියන් අති විශාල පිරිසක් පින්කමට සහභාගී විය.

සභාවේ ඉල්ලීම මත මහින්ද රාජපක්ෂ මැතිඳුන් සභාව ඇමතීමද සිදුකළේය.

රාත්‍රිය වෙද්දී විහාරය තුළටත් විශාල පිරිසක් පැමිණ සිටියහ.

විහාරය කුඩා බැවින් ඇතුළට ඒමට තවත් බොහෝ දෙනාට නොහැකි වූ අතර අති විශාල පිරිසක් විහාරයේ එලියේ දමා තිබූ පුළුල් තිරයෙන් මහ මග සිට මෙම පින්කම නැරඹීය.

යාලුවන්ටත් දැකීමට Share කරන්න.

Monday, March 30, 2015
මෛත්‍රීපාල පැවසූ හෙලිකොප්ටර් 6 කෝ?
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ සමයේදී වෙන්නප්පුවේ පැවැති රැස්වීමකදී කරන ලද ප්‍රකාශයකුයි පහත දැක්වෙන්නේ.
"ගිය අවුරුද්දේ චොපර් 6 ක් ගෙනාවා. හෙලිකොප්ටර්ස්. පවුලේ අය අතර බෙදා ගත්තා." ලෙස එතුමා පවසයි.
එහෙත් එවැනි චොපර්/හෙලිකොප්ටර් මිලදීගෙන නැති අතර එය සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ ජනතාව නොමග යවනසුළු ප්‍රකාශයකි.
ගෝඨාභය රාජපක්ෂ මහතා The Island පුවත්පතට ලබා දුන් සාකච්ඡාවක මෙසේ පවසා තිබුණි.
සිංහල අරුත: හෙලිකොප්ටර් සහ සැහැල්ලූ ගුවන් යානා අයත් පුද්ගලික සමාගම් කිහිපයක් තිබෙනවා. ඉන් එකක් අයත් වන්නේ සජින් වාස් ගුණවර්ධනට. එජාප දේශපාලනඥයන් වන දයා ගමගේ හා මයන්ත දිසානායකටද හෙලිකොප්ටර් අයත් සමාගම් සමග සම්බන්ධතා තිබෙනවා. නොයෙල් සෙල්වනායගම් වැනි වෙනත් හෙලිකොප්ටර් හිමියන්ද සිටිනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන්ට හෙලිකොප්ටර් තිබුණේ නැහැ. ඔහුගේ පුතුන්ට භාවිතය සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් වෙන් කර තිබුණේ නැහැ.
හෙළිකොප්ටර් 6 ක් යනු සඟවා තැබිය හැකි දෙයක් හෝ රටකින් පැන්නිය හැකි දෙයක් නොවේ. මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ අය චොපර්/හෙලිකොප්ටර් මිලදීගෙන තිබුණා කියා සිරිසේන මහතාගේ ආධාරකරුවන් විශ්වාස කරයිනම් ඒවා සොයාගෙන පෙන්වීමට පසුගිය මාස 3 ක පමණ කාලය හොඳටම ප්‍රමාණවත් විය යුතුය.
ඒ වෙනුවට සිදුවන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාත් හරි හරියට හෙලිකොප්ටර් භාවිතා කිරීමයි.

නමුත් ඡන්දය දිනා ඇති නිසා වේදිකවේ කී දේවල් එතුමන්ලාට මතක නැත. කැපුවත් අහවල් පාට අයටත් ඒවා ගාණක් නැත. මහින්ද රාජපක්ෂ මහතාට තාමත් සමහරුන් "හොරා" යැයි කියන්නේ මෙවන් අතේ පැල වූ පට්ට පල් බොරු චෝදනා විශ්වාස කිරීමෙනි.
එම කතා විශ්වාස කළ කවුරුන් හෝ සිටීනම් ඒ චොපර් කොහෙදැයි ප්‍රශ්න කිරීමට ඔවුන්ට අයිතියක් තිබේ.
අපේ ජනපතිඳුන්ට ගහපු මඩ වල හැටි හැමෝටම බලාගන්න Share කරන්න.

There are some private companies that own helicopters or small aircraft. One of them is owned by Sajin Vaas Gunawardene. UNP politicians Daya Gamage and Mayantha Dissanayake also have interests in companies owning helicopters. There are some other helicopter owners as well such as Noel Selvanayagam. The first family did not have any helicopters nor were there assigned air force choppers for the president’s sons to travel in.
සිංහල අරුත: හෙලිකොප්ටර් සහ සැහැල්ලූ ගුවන් යානා අයත් පුද්ගලික සමාගම් කිහිපයක් තිබෙනවා. ඉන් එකක් අයත් වන්නේ සජින් වාස් ගුණවර්ධනට. එජාප දේශපාලනඥයන් වන දයා ගමගේ හා මයන්ත දිසානායකටද හෙලිකොප්ටර් අයත් සමාගම් සමග සම්බන්ධතා තිබෙනවා. නොයෙල් සෙල්වනායගම් වැනි වෙනත් හෙලිකොප්ටර් හිමියන්ද සිටිනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන්ට හෙලිකොප්ටර් තිබුණේ නැහැ. ඔහුගේ පුතුන්ට භාවිතය සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් වෙන් කර තිබුණේ නැහැ.
හෙළිකොප්ටර් 6 ක් යනු සඟවා තැබිය හැකි දෙයක් හෝ රටකින් පැන්නිය හැකි දෙයක් නොවේ. මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ අය චොපර්/හෙලිකොප්ටර් මිලදීගෙන තිබුණා කියා සිරිසේන මහතාගේ ආධාරකරුවන් විශ්වාස කරයිනම් ඒවා සොයාගෙන පෙන්වීමට පසුගිය මාස 3 ක පමණ කාලය හොඳටම ප්‍රමාණවත් විය යුතුය.
ඒ වෙනුවට සිදුවන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාත් හරි හරියට හෙලිකොප්ටර් භාවිතා කිරීමයි.
නමුත් ඡන්දය දිනා ඇති නිසා වේදිකවේ කී දේවල් එතුමන්ලාට මතක නැත. කැපුවත් අහවල් පාට අයටත් ඒවා ගාණක් නැත. මහින්ද රාජපක්ෂ මහතාට තාමත් සමහරුන් "හොරා" යැයි කියන්නේ මෙවන් අතේ පැල වූ පට්ට පල් බොරු චෝදනා විශ්වාස කිරීමෙනි.
එම කතා විශ්වාස කළ කවුරුන් හෝ සිටීනම් ඒ චොපර් කොහෙදැයි ප්‍රශ්න කිරීමට ඔවුන්ට අයිතියක් තිබේ.
අපේ ජනපතිඳුන්ට ගහපු මඩ වල හැටි හැමෝටම බලාගන්න Share කරන්න.
"වැලි රාජුටත් ආරක්ෂාවක් දුන්නානම් ඝාතනය වෙන්නේ නෑ" - බුද්ධිකට පිළිතුරු
"මේ ජනාධිපතිවරණයටත් ජනාධිපතිවරයාට හා නොදෙවෙනි ආරක්ෂක නිලධාරීන් තමුන්ගේ මල්ලිලාට පුත්තුන්ට සහෝදරයන්ට දීලා තිබුණානම් මේ වගේ සිද්ධියක් වෙන්නේ නෑ" ලෙස ප්‍රියන්ත සිරිසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් බුද්ධික පතිරණ මහතා අදහස් දැක්වීය.
ඒ අනුව ඔහුගේ කතාවෙන් ගම්‍යමාන වන්නේ පහුගිය ජනාධිපතිවරයාගේ සහෝදර සහෝදරියන්ට ආරක්ෂාව දී තිබීම ගැන චෝදනාවකුයි. එසේම තවත් බරපතල කතා බොහෝමයක් වත්මන් ආණ්ඩුවට සහාය දෙන මඩ වෙබ් අඩවි ගණනාවක පළ වූ නිසා මේ ගැන කරුණු කිහිපයක් ඔබ හමුවේ තබන්නෙමු.
1. ප්‍රියන්ත සිරිසේන මහතා හෙවත් වැලි රාජුගේ කැරැට්ටුව කෙසේ වුවද ඔහු තවත් මනුෂ්‍යයෙක් නිසා, යහපාලනයක් තිබෙනවා යැයි ආණ්ඩුවෙන්ම කියා ගන්නා කාලයක රටේ ජනාධිපතිවරයාගේ සොයුරාට මෙලෙස අකාලයේ මිය යන්නට සිදුවීම ගැන මනුෂ්‍යත්වයේ නාමයෙන් අප කණගාටු වන්නෙමු. රටේ විධායක ජනාධිපතිවරයාගේ සහෝදරයාටත් ජීවිත ආරක්ෂාවක් නොමැති වකවානුවක සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂාව ගැන ඇති වන්නේ භීතියකි.
2. ආණ්ඩුවට කඩේ යන සමහර වෙබ් අඩවි වලින්ම කියන පරිදි වැලි රාජු නීති විරෝධී වැඩ කර තිබුණිනම් කළ යුතුව තිබුණේ අඩුම තරමින් පසුගිය මාස 3 තුළදී ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමයි. එසේ නැතිව දැන් සිරිසේනගේ මල්ලි ගැන කියමින් රාජපක්ෂවරුන්ගේ කාලෙදි නීතිය ක්‍රියාත්මක වුණේ නෑ ආදී ලෙස මඩ ගැසීමේ තේරුමක් නැත.
3. මහින්ද රාජපක්ෂ මහතා යනු ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමට නායකත්වය දුන් ජනාධිපතිවරයායි. එතුමාගේ සොයුරා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා ත්‍රිවිධ හමුදාපතිවරුන්ව මෙන්ම රණවිරුවන්වත් පෙළගස්වමින් නායකත්වය ලබා දුනි. කොටි ත්රස්තවාදීන් පරාජය වුවද විසිරී සිටිය හැකි ත්රස්තයන්ගෙන් තිබෙන අනතුරු නිසා රාජපක්ෂවරුන්ට සාමාන්‍යයෙන් වෙනත් අයට වඩා ආරක්ෂාවක් ලබා දීමට සිදුවුණි. ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වැලි රාජුව ව්‍යංගයෙන් සැසඳීමට හදන බුද්ධික පතිරණ මහතා ගැන කණගාටු සිතේ.
4. ප්‍රියන්ත සිරිසේන මහතාට එම අනතුර සිදුවී තිබෙන්නේ සමීපතම මිතුරෙක්ගෙනි. එසේනම් උදාහරණ ලෙස එකල ගෝඨාභය රාජපක්ෂ මහතාට දී තිබුණ ආකාරයේ ආරක්ෂාවක් ප්‍රියන්ත සිරිසේන මහතාට දී තිබුණත් එම මිතුරාගෙන් සිදුවන අනතුර මග හැරීම දුෂ්කරය. එනම් ළඟම හිතවතෙක්ගෙන් එකට කෑම කන මොහොතේ වුවද අනතුරක් වීමට හැකි නිසයි.
5. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා කාන්තා හුටපටයක් නිසා නියෝජ්‍ය පොලිස්පති වරයෙක්ගේ පුතෙකුට පහර දී තිබුණි., මූලාශ්‍රය. මෛත්‍රීපාල සිරිසේනගේ සොයුරු ඩඩ්ලි සිරිසේන කැසිනෝ ගැසූ බව ජාතික පුවත්පත් වල වාර්තා විය. මූලාශ්‍රය. මෛත්‍රීපාල සිරිසේන මහතාට පවා පසුගිය කාලයේ අමුතු චෝදනාවක් එල්ල වුණි. මූලාශ්‍රය.
6. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ කිසිවෙක් විශමාචාර වලට වරදකරු වී නොමැත. පසුගිය කාලයේ යහපාලන මඩ බලකාය විසින් ෆොටෝශොප් කර තිබෙන මඩ සත්‍යනම් ඒවා ඔප්පු කිරීමට පසුගිය මාස 3 හොඳටම ප්‍රමාණවත්ව තිබුණි.
7. වැලි රාජුට පහර දී ඝාතනය කළේ ව්‍යාපාරික හේතුවක් නිසා බව සමහර මාධ්‍ය වාර්තා කර තිබුණි. නමුත් ප්රශ්නය වන්නේ "ව්‍යාපාරික හේතුවක් මත විධායක ජනාධිපතිවරයෙක්ගේ සහෝදරයෙක්ව ඝාතනය කිරීමට තරම් කවුරුන් හෝ ආවේගශීලී වෙනවාද?"
තීරණය ඔබ සතුයි.
වැලි රාජුගේ මරණය සම්බන්ධයෙනුත් තැන් තැන් වල හැංගී සිටින යහපාලනකරුවන් සිදුකරන්නේ රාජපක්ෂවරුන්ට මඩ ගැසීම නිසා ඉහත පිළිතුරු ඔවුන්ට ලැබුණි.
යාලුවන්ටත් දැනගන්නට Share කරන්න.

Sunday, March 29, 2015
මහින්දව උසාවි කැඳවයි. සිරගත කිරීමේ සූදානමක්...!
මාර්තු 31 වැනිදාට මහින්ද රාජපක්ෂ මහතාව උසාවියට කැඳවා ඇත. එජාපයෙන් පුන පුන කියපු මෙගා ඩීල් සොයාගත නොහැකි වූ තැන, ආරක්ෂාවට හමුදාව යෙදවීම සම්බන්ධයෙන් මෙලෙස උසාවි කැඳවා තිබේ. පහත දැක්වෙන්නේ 2015-02-19 දින මව්බිම පුවත්පතේ පළවූ ලිපියකි.

ඉහත සිදුවීම සම්බන්ධයෙන් අපගේ අදහස් මෙලෙස කරුණු වශයෙන් සාරාංශ කර දැක්වීමට කැමැත්තෙමු.
1. මැතිවරණ සමයේ පොලිසියට අමතරව හමුදා ආරක්ෂාව ලබා දීම මීට පෙර මැතිවරණ වලදීද සිදුවී ඇත. එකල උල්ලංඝනය නොවුන මූලික අයිතිය පසුගිය ජනාධිපතිවරණයේදීම උල්ලංඝනය වීම පුදුම සහගතයි.
2. මැතිවරණයක ආරක්ෂාවට හමුදාව යෙදවීම මගින් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූවා කියන මොවුන් උතුරු නැගෙනහිර මානුෂික මෙහෙයුම ගැන මොන වගේ දේවල් කියනු ඇත්ද... මොවුන් මේ කරන්නේ මුට්ටිය දමා බැලීමකි.
3. පසුගිය ජනාධිපතිවරණයේදී හමුදා ආරක්ෂාව ලබා දී ඇත්නම් එයට හේතුවක් වන්නට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළද, දහස් ගණනින් පැමිණ අරලියගහ මන්දිරය වැටලිය යුතුයැයි එවකට සමහර විපක්ෂ වල නායකයින් පැවසූ බවක් මාධ්‍ය වලින් වාර්තා කර තිබීමයි. ඒ අනුව සැබෑ කුමන්ත්‍රණය සිදුකර ඇත්තේ එවකට සිටි සමහර විපක්ෂ කණ්ඩායම් වලිනි.
4. පරාජය දැනුන විගසම මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිට වීම හරහා මහින්ද පාර්ශවයෙන් කිසිදු කුමන්ත්‍රණයක් සිදු නොවී ඇති බව පැහැදිළියි.
5. රාජිත සේනාරත්න මහතා පවා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව තිබූ චෝදනා ඉල්ලා අස්කරගත්තේය. මේ ලිපියේ ඇති වීඩියෝ බලන්න. >> http://www.mahinda.info/2015/02/coup-2/ සමහරු පැවසූ පරිදි හමුදා කුමන්ත්‍රණයක් සිදුවූවානම්, මැතිවරණ කොමසාරිස් තුමා එලෙස මහින්ද රාජපක්ෂ මහතා ගැන ප්රසංශනාත්මකව කතා කරන්නේ නැත.
6. පසුගිය කාලයේ තිස්ස අත්තනායක මහතාව අත් අඩංගුවට ගත්තත් ප්‍රමාණවත් සාක්ෂි නැතැයි කියමින් එතුමාව නැවත නිදහස් කරන ලදී. http://www.mahinda.info/2015/02/thissa/ තිස්සට කරපු දේම මහින්ද රාජපක්ෂයන්ටත් සිදුකිරීමට යන බව පෙනේ. උසාවියට කැඳවූ එතරම් ජනතා විරෝධයක් එල්ල නොවේනම් මහින්ද රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීමේ පවා අවදානමක් ඇති බවට අපට ආරංචි වී ඇත.
![tissa[1]](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AHs97-mYvLisaXol2dI4Bf2g6352Wb40x8ypA54TWMNzQAVdocwkElyQooofmdNuglxL1RASHbwbh7a9gp4aeYsXGsuAMiHYaqVgahuZfvc1YQeBswUqsZakrZelW3Df8QnkEhs=s0-d)

7. හිටපු විධායක ජනාධිපතිවරයෙක්ගේ පාලන කාලය තුළ ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අධිකරණයේ නඩු ඇසීමට නොහැකි ලෙස ව්‍යවස්ථාවේ ඇති බවත්, එනිසා අප කලබල විය යුතු නැති බවත් සමහරුන් පවසාවි. එහෙත් මේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා පත් වීමේ සිට අගවිනිසුරුව පත් කිරීම දක්වාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට ප්‍රබල චෝදනා ඇත. එසේනම් මේ ආණ්ඩුවේ පාලන කාලය තුළදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගන්නා බවට අපට ඇති සහතිකය කුමක්ද?
8. විජාතික සහ ජාතික සළු පිළි සහිත බලවේග පසුගිය කාලයේ කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගත යුතු බවයි. එනිසා මෙහි ඇති අවදානම සුළුපටු නොවේ.

මහින්ද රාජපක්ෂ මහතා ට එරෙහිව එවකට විපක්ෂය විසින් ඡන්ද ව්‍යාපාරය ගෙන ගියේ දූෂණ අක්‍රමිකතා (මෙගා ඩීල්) ගැන කියමිනි. නමුත් ඔවුන් බලයට පත් වී මාස 3 කට ආසන්න කාලයක් ගත වුවද, තවමත් ඔප්පු කළ මෙගා ඩීල් එකක් නැත. ඔහුට එරෙහිව ගෙන ගිය සෑම මඩ අවලාදයක්ම ගල් පැලෙන බොරු බව දිනෙන් දින ඔප්පු වෙමින් පවතී. ඔප්පු කළ හැකි කිසිදු චෝදනවක් නැති කළ, ආරක්ෂාව සඳහා රණවිරුවන්ව යොදා ගැනීම කියමින් මහින්ද රාජපක්ෂ මහතාව වැලිකඩ ගෙන යාමට සැරසෙයි. ආදරණීය ජනතාවෙනි, ඔබ එයට ඉඩ දෙනවාද?
යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

අගමැති මහින්ද පමණයි! - මිණුවන්ගොඩදී ඒකමතිකව සම්මත වෙයි.
මහින්ද රාජපක්ෂ මහතාව ශ්‍රීලනිප අගමැති අපේක්ෂකයා කිරීමේ යෝජනාවක් ඊයේ පෙරවරුවේ මිණුවන්ගොඩ ආසනයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය සංවිධාන රැස්වීමේදී ඒකමතිකව සම්මත විය.
"අගමැති අපේක්ෂකයා බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත් විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා කියන ස්ථාවරයේයි මා ඉන්නේ" ලෙස ප්‍රසන්න රණතුංග මහතා පවසද්දී ශ්‍රීලනිප මධ්‍ය සංවිධාන රැස්වීමෙන් නොනවත්වා ඔල්වරසන් නද නැගුණි.

යාලුවන්ටත් දැනගන්නට Share කරන්න.
"අගමැති අපේක්ෂකයා බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත් විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා කියන ස්ථාවරයේයි මා ඉන්නේ" ලෙස ප්‍රසන්න රණතුංග මහතා පවසද්දී ශ්‍රීලනිප මධ්‍ය සංවිධාන රැස්වීමෙන් නොනවත්වා ඔල්වරසන් නද නැගුණි.
යාලුවන්ටත් දැනගන්නට Share කරන්න.
Saturday, March 28, 2015
මහ වැස්සේ මේඝ ඝර්ජනාව - විමල්ගේ රත්නපුර කතාව මෙන්න (( Video ))
Thursday, March 26, 2015
රත්නපුර රැළියේ විශේෂ අවස්ථා ( වීඩියෝ / පින්තූර )
මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට රට බේරා ගැනීමට පැමිණෙන ලෙස ඉල්ලමින් රට පුරා පැවැත්වෙන රැළි මාලාවේ තුන්වැන්න රත්නපුරදී පැවැත්වුණා. යම් යම් බාධක නිසා ප්‍රධාන සජීවී විකාශය ඇණ හිටි අතර, ඉන් පසුව රැළිය පසුපස පිහිටි ගොඩනැගිල්ලක රැඳී සිටි පිරිසක් විසින් අධික වර්ෂාව මධ්‍යයේ එම රැළිය වීඩියෝ කර අන්තර්ජාල සහෘදයින්ට ගෙන එනු ලැබුවා. මෙහි දැක්වෙන්නේ එම වීඩියෝවයි.
පහත දැක්වෙන්නේ රැළිය ආරම්භ වු අවස්ථාවේදී Miracle Sky Vision වෙතින් ලබාගත් ගුවන් දර්ශනය. රැළිය අවසානයේ විශාල ජනතාවක් සිටියත් වැසි සහිත කාලගුණය නිසා "කොප්ටර් කැමරාව" ක්‍රියාත්මක කිරීමට හැකිවී නෑ.
දෙරන පුවත් වාර්තාව
දහසකුත් බාධක හමුවේ පැවැත්වුණ එම ජන රැළියට පැමිණි ජනතාවයි පහත පින්තූර වල දැක්වෙන්නේ.

රැළියේ ඉඩ මදි වූ නිසා මහ මගත් ජනතාව

හවස් වෙද්දී මහ වැසි ඇද හැළුණත්, වැසි නොතකමින් ජනතාව තම යුතුකම ඉටු කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30 ක් පමණ පැමිණි අතර පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් 300 කට අධික ප්‍රමාණයක් පැමිණුනා.

මෙහිදී ඉතාමත් කණගාටුදායක සිදුවීමුත් දක්නට ලැබුණා. පහත දැක්වෙන්නේ එහි පැමිණි අපගේ පාක්ෂිකයෙකුට අත් වූ යහපාලනය.

යාළුවන්ටත් බලන්නට Share කරන්න.

Subscribe to:
Posts (Atom)