ජන ගංගාවක් මහින්දව බලන්න අලුත්පොල විහාරයට එයි.

රටටත්, රණවිරුවන්ටත් සෙත් පතා මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අලුත්පොල ගනේකන්ද පුරාණ රජ මහා විහාරස්ථානයේ පැවැති බෝධිපූජා පින්කමට විශාල ජනකායක් සහභාගී වුණා.

1

2

3

යාලුවන්ටත් දැක ගන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

5 comments to ජන ගංගාවක් මහින්දව බලන්න අලුත්පොල විහාරයට එයි.

  • Rama

    ඔබතුමා වටා දිනෙන් දින ආදරෙන් එකතු වන මේ ජන ගනගග අසිරිමත් පෙලහරකි!

  • Aruna Fernando

    මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා කියන්නේ පිරිසිදු සැබෑ සින්හල බොදු නායකයා, “ජාතික වීරයා”. නායකතුමනි, අපි සැමදා ඔබ සමගයි.ඔබට ජය………..

    මාතෘ භුමිය දිනේවා ………….//
    මහින්ද රාජපක්ශ දිනේවා…………..//

  • nadaraja

    මෙවා දකලා යම පාලනකාරයන්ට අතිසාරය ,කොත්තමල්ලි වතුර බිල හරිගිහිල්ලා නෑතිපාටයි,දෑන් අමුඩයනි අමුඩ තද කරගත්තොත් හොදයි

  • Amar

    ඔබතුමා මොහොතකට හෝ දෑකගෑනීම ගුනගරුක අයට කොයිතරම් සතුටක්ද?

  • benthara kollek

    බෙන්තරටත් එන්න ජනාධිපතිතුමනි..

Leave a Reply