පොහෝ දින බණ එහි දැන් නැත…නමුදු මෙහි ඇත…!

මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන “අමාදම් සිසිල” 134 වන ධර්ම දේශණාව රාජපක්ෂ මහතා ඇතුලු විශාල සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත් වේ. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් මෙහි ධ‍ර්මදේශණව පවත්වනු ලබයි.

මහින්ද රාජපක්ෂ මැතිඳුන් ජනාධිපතිව සිටි සමයේ මෙම ධර්ම දේශනා පෙළ පැවැත්වූයේ  අරලියගහ මන්දිරයේය.

11054354_941466692553338_1508516043479267156_n[1]

11045340_1422811038012454_4038095203639555246_n[1]

11026027_913934988651019_8891115861535503947_n[1]

10959420_913935181984333_1305193744367320930_n

11029565_913935085317676_75093739521972349_n

10516633_913935001984351_266072700894543193_n

11046543_913934975317687_8193493154701721468_n

10995472_941489512551056_8624793022471165045_n[1]

යාලුවන්ටත් දැකබලාගන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to පොහෝ දින බණ එහි දැන් නැත…නමුදු මෙහි ඇත…!

  • Power

    එහි නැති වුණාට කම් නැත
    මම ආවෙමි mahinda.info වෙත

  • ureka alawatta

    eya ithama hoda wedasathanak apith eyata sahabagi wimemi mahinda matha wenuwen semada api kepa wi sitimi

  • සබ්බ දානං ධම්ම දානං ජිනාති!
    මේ උතුම් ධර්ම දානමය පුණ්‍යකර්මයේ බලයෙන් ඔබතුමන්ගේ සියලු පැතුම් සපල වේවා, මෙපින් සියලු සම්දිටු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වී උන්වහන්සේලාගේ පිහිට ආරක්ෂාව රැකවරණය ඔබතුමන්ට නිරන්තරයෙන්ම ලැබේවා. සියලු සතුරු කරදර වලින් ඔබතුමන්ට ආරක්ෂාව සැලසේවා! මේ පින් බලෙන් අපේ රටටත් සෙතක් ශාන්තියක් සැලසී ඉක්මනින්ම ඔබතුමන්ගේ නායකත්වයෙන් යුතුව දියුණුව කරා යාමට හේතු වාසනා වේවා! හේතු වාසනා වේවා!

Leave a Reply