මහින්ද අනුරාධපුර මහබෝධිය සහ මහසෑය වන්දනාවට යයි – ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර

මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ ජයශ්‍රීමහ බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශීර්වාදය ලබා ගැනීමට අනුරාධපුරයට පැමිණියා. එහිදී පෙර දැනුම් දීමකින් තොරවම හිටපු ජනපතිඳුන්ව දැකීමෙන්, රැස්ව සිටි පිරිස වෙතින් හිමිවූයේ උණුසුම් ප්‍රතිචාරයක්.

එතුමා අටමස්ථානාධිපති සහ රුවන්වැලි මහා චෛත්‍යාධිකාරී නා හිමි වරුන්වද බැහැදුටුවා.

11041781_945324038834270_9064000647540956687_n[1]

11051740_945312702168737_928038544083221184_n[1]

11038741_945312712168736_5038441121347917984_n[1]

10455699_945312695502071_3783832600959230757_n[1]

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

8 comments to මහින්ද අනුරාධපුර මහබෝධිය සහ මහසෑය වන්දනාවට යයි – ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර

  • Silva

    දෑසට කඳුළක් නැගුණි
    ඔබට ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි ජනපති තුමනි

  • Harsha

    ඔබතුමා අපේ ජාතියේ පියා.අපේ ජාතියේ පියාට සතරවරම් දෙවිපිහිට ලැබේවා….ඔබතුමාව මෙලෙස දැකීමත් අපිට මහා සතුටක් හා සැනසීමක්.ඔබෙන් තොර රටක් අපිට නෑ…. නැවත පැමිණ අපේ රට බේරාගන්න පින්වන්තවූ අපේ නායකයාණෙනි.

  • Daya

    Yaha palane gaththanta e guna makuwanta depayin negihitinna lak polawa nidahas karadun ape sadadara piyananta JAYAWEWA. oben thora ratak apata naha

  • Power

    සොඳුරු අනාගත පරම ප්‍රභාතය උදාකරේ කවුදැයි
    මිනිස්සුන්ට මතකයි..
    මරණ බියෙන් තැති ගැනුණු අතීතය නිමාකලේ කවුදැයි
    මිනිස්සුන්ට මතකයි..

    වසන්තයට අධිවේගෙන් යන්නට මං මාවත් තැනිලා
    නිලට නිලේ කෙත් එක යායට පෙනෙනා
    ඉතින් සිනාසෙමු නිදහස් සුලඟට
    අපේ හුස්ම ඈදා..

    දීන නොවෙයි කිසිදා මහින්ද රාජපක්ෂ මහතා

    අපේ මහින්ද රාජපක්ෂ සදා අමරණීය වීරයානෙණි…ජය ජය වේ ඔබතුමාට,

    ශ්‍රී සම්මා සම්බුදු සරණයි!
    ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි!

  • api malath mahinda mathidunta

  • Rama

    Mawbima rekaganna idiriyata ena Mahinda Methidhunta JayaShreeBoSamidhu
    Pihitay! Aarakshaavai!

  • Amar

    We are for Mahinda until our last breath! Siyalu Devi pihita labeva!

  • Amar

    Mahinda Methidhun eksesath karapu me pinbima ada asarana vela! Yali bera ganna puluvan obathumatama pamanay!

Leave a Reply