අපහාස සියල්ලටම හිනා වෙලා මූණ දෙනවා

ඕනෑම අපහාසයකට මුහුණ දීමට හා ඕනෑම පරාජයක් විඳ දරා ගැනීමට අප ශක්තිමත් විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහහා ප්‍රකාශ කරනවා.

එතුමා මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේ අඟුරුවැල්ල කොටලුගොඩ කන්ද විහාරස්ථානයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින්.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

7 comments to අපහාස සියල්ලටම හිනා වෙලා මූණ දෙනවා

  • MSw

    ලක්ශ 57 ජනතා බලපොරොත්තුව ඔබයි…
    තවමත් පොදු ජනතාවගේ ජනපති ඔබයි..
    ඔබට ජය….!

  • Rama

    Mawbima Dinuu Veeraya Mahinda. Apey hadhawath dinuu janatha veeraya Mahinda. Obathumaa peramuna ganna. Rata bhayanaka anathuraka.Only you can save our Motherland now!

  • kaluAthukorala

    අටලෝ දහම අනුව නිහතමානි ජිවිතයක් ගතකරන ඔබතුමා කකකකඅ විශිෂ්ට ලක්මවට ඉතාම සුදුසු නායකයකි චිරං ජයතු!!!!!

  • Power

    හොදට හිටී…ඔබතුමානං කියයි හිනාවෙන්ඩ කියලා,
    ඔබතුමාට අභූත චෝදනා එල්ල කරලා ඔබතුමාට අපහාස කරන කොට අපිට නම් නුහුලන මරන්ඩ තරම් කේන්තියක් එනවා.

    ඔබතුමා තවත් අනුකම්පා කරන්ඩ යනවා
    ඔය අනුකම්පාව තමයි භූමිකම්පාව වෙන්නෙ.

  • @Power
    ඔබගේ මල පැනීම අන්ත සාධාරණයි. මගෙත් බඩ දඟලනවා මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙත හද හද විසිකරන මඩ දුටුවහම. ඒ නීචයන් කෙරේ අප්‍රමාන පිළිකුලක් ඇතිවෙනවා. අපි මහින්ද රාජපක්ෂ මැතිතුමන් මෙන් සියල්ල දෙස උපේක්ෂාවෙන් බැලීමට සිත දියුණු කර නැති නිසා වෙන්න ඇති…

  • Janakee Peiris

    Strong mind

Leave a Reply