අප්පච්චී ගීතය ඇහෙද්දී මහනුවර රැළියේ ජනතාවගේ ප්‍රතිචාර

මහනුවර රැළියේදී අප්පච්චී ගීතය විකාශය වෙද්දී පැමිණ සිටි ජනතාව සංතෝෂයෙන් පිරී ගිය ආකාරය බලන්න. ඇතැමෙකුගේ නෙතට නැගුණ කඳුළු රහසේම පිසදා ගත්තා. අප්පච්චී ගීතයේ මුල් වීඩියෝව ඇතුළු අනෙකුත් සියලුම ගීත www.mahinda.info/songsවෙතින්

යාලුවන්ටත් නරඹන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

16 comments to අප්පච්චී ගීතය ඇහෙද්දී මහනුවර රැළියේ ජනතාවගේ ප්‍රතිචාර

  • Manoj

    Nubai apata apchchi

  • nadaraja

    Appachchi githaya ahenakota ape hadawathata danena yunusum adaraya kiya nimakaranna baha , Habeyi horikada kakkanta sinduwa ahena kota thawa thawa muthra pahawenawalu,

  • indi

    This is just beautiful….we only realize what we had until we lose it….Appachchi…

  • SIR,YOU MUST CHOOSE BETWEEN SLFP(WHICH WILL NOT NOMINATE YOU) AND THE ASPIRATIONS OF 58 LAKHS.IF YOU DELAY YOUR DECISION IT WILL BE A VICTORY THE BANDIT QUEEN AND HER PUPPET. DR NIHIL PERERA

  • Daya

    sada adaraniya mahinda mahathaneni, horikadayangen , saha yatikuttuwangen pirinu sri lanka nidahas pakshyen iwathwi wenath pakshayak hadanna hondama welawa, E nari rala obata e pakshyen enna denne naha , eya pahadiliyi .
    laksh 58 thawa ekathuwenawa , thawa pahu karanna epa

  • RATA wenuwen

    Dear Sir this the time to create another party, Please forget SLFP now it is full of “HORIKADAYAN” and “YATIKUTTUWA”

  • Daya

    Jayawewa obata Mahinda Mahathaneni

  • Hema perera

    asiri asiri….asiri….asiri.. pathamu digasiri……

  • Power

    මගේ ගාව අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ගායන කළ සියලුම ගීත වල එකතුවක් තියනවා. මම මේ “අප්පච්චී” ගීතයටත් කැමතියි හැබැයි මම ගොඩක් කැමතිම ගීතය තමයි මේ..

    සොඳුරු අනාගත පරම ප්‍රභාතය උදාකරේ කවුදැයි
    මිනිස්සුන්ට මතකයි…
    මරණ බියෙන් තැතිගැනුණු අතීතය නිමාකළේ කවුදැයි
    මිනිස්සුන්ට මතකයි…

    එදා මේ ගීතය පසුබිමෙන් වාදනය වෙනකොට මහින්ද මහත්මයා ජනතාව අතරට යනවා එතකොට මට වචනයෙන් කියන්ඩ බැරි තරම් අභිමානයක් දැනෙනවා.

    (ඔබතුමන්ලා සතුව තිබෙන https://www.mahinda.info/songs ගීත දර්ශකයට මෙන්න මේ මම ගොයාගත්තු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ එඩිතර අභිමානවත් වදන් සහිත මේ අභිමානවත් ගීතයත් අනිවාර්යයෙන්ම එකතු කරන්ඩ)

    මෙන්න Youtube link එක.. https://www.youtube.com/watch?v=ncK9CIFxtkE

  • tharuka senanayaka

    obae ape appace

  • Power

    @Admin
    මාගේ ප්‍රතිචාරය වෙනුවෙන් සහය දක්වූ ඔබතුමන්ලාටත් බෙහෙවින් ස්තූතයි..!
    ජයවේවා.

  • Walter Perera

    Our excellency

    Please form a party and come back Sir If you do not contest 5800000 people will not vote and betrayers and all jokers will continue to be in power easily The purpose of these sub contractors lead by Ranil is to topple the SriLanka ship on big money and to separate it not to develop Therefore You are urgently in need for the nation to command the shipb again May the noble triple gem be with you at all times

  • UPUL WICKRAMARACHCHI

    OBATHUMA ANURADAPURA RALIYATA NAGINNA EWITA JANATHAWA THAWATH NAGITINAWA EYA OBATHUMATA DANENAWA NEA MATHINDUNI , MAMA KALUTHARA ROHITHA AMATHITHUMAGE KALAMULLA KALAPA NAYAKA . NAMUTH AN API THANIWELA WAGE DANENAWA .

  • Kalana Sankalpa Premachandra

    අප්පච්චි අප්පච්චි
    නුබයි අපට අප්පච්චි
    අාසි අාසිරි
    පතමි දිගාසිරි

  • chathura ravishan

    obai ape appachchi

Leave a Reply