ගෝඨාභය රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීමට සූදානම්…!

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණවලට අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා වහාම අත්අඩංගුවට ගෙන පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දු කළ බව සෞඛ්‍ය ඇමැති හා කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

dinamina

සිව් දින නිල සංචාරය නිමාවා ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමි‚ වහාම මේ පිළිබඳ තීන්දුවක් ගැනීමට ද මෙහිදී යෝජනා වූ බව ඇමැතිවරයා කීවේය. ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික විධායක සභාවේ දී අවධාරණය කළේය. ඊයේ (11) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති ජාතික විධායක සභාවේ දී මෙම තීන්දුවලට එළඹි බවද ඇමැතිවරයා කීය. (dinamina.lk)

ඊට අමතරව වික්‍රමබාහු කරුණාරත්න මහතා විශේෂ ප්‍රකාශයක් කරමින්, ගෝඨාභය රජපක්ෂ මහතාව අත් අඩංගුවට පත් කිරීමට ජාතික විධායක සභාවේදී කතා වූ බව පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීමට යාම සම්බන්ධව පහත කරුණු අප සහෘදයන් වෙත අවධාරණය කරන්නෙමු.

1. ලක්‍ෂ්මන් කිරිඇල්ල ආණ්ඩුපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකතුමා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් ‘ඇවන්ගාඞ්’ සිදුවීමේ නීත්‍යානුකූලභාවය පෙන්වා දී තිබුණා. එසේනම් නීත්‍යානුකූල දෙයක් වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගන්නේ කෙසේද?

2. ඊට අමතරව රජය විසින් ඇවන්ගාඩ් නීත්‍යානුකූල බව ප්‍රකාශ කර තිබෙනවා. පහත දැක්වෙන්නේ ඒ ගැන දිවයින පුවත්පත් වාර්තවයි.

divaina

3. රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරන පරිදි මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරටට පැමිණි වහාම ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගැනීමට තීන්දුව ගන්නවා. අත් අඩංගුවට ගත යුත්තේ කවුද , නොගත යුත්තේ කවුද කියලා දැන් තීන්දු කරන්නේ රටේ ජනාධිපතිවරයායි. ඒ අනුව රටේ ජනාධිපතිවරයා විසින් අධිකරණ බලතලත් යොදා ගන්නවා. විධායක බලතල අහෝසි කරන්න කියා බලයට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අධිකරන බලතල ත් භාවිතා කරනවාට ඔබ එකඟද?

rajitha

4. ජාතික විධායක සභාව කුමන නෛතික පදනමක් මතද එහිදී පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම ගැන සාකච්ඡුා කරන්නේ? අත්අඩංගුවට ගත හැක්කේ පොලීසියට හෝ අධිකරණ නියෝග මතයි. ඒ අනුව අපට පෙනෙන්නේ මේක ජාතික විධායක සභාවක් නොවෙයි, සිය ප‍්‍රතිවාදීන් ‘දඩයම් කිරිමේ සභාවක්’ බවයි.

11024688_939167122783295_1636967176112485205_n

5. මානුෂික මෙහෙයුමට එරෙහිව කටයුතු කළ වික්‍රමබාහු කරුණාරත්න වැන්නෙක් විසින්, මානුෂික මෙහෙයුම ජයග්‍රහණය කර දුන් මහ මොළකරුවා වන ගෝඨාභය රාජපක්ෂ මහතාව දඩයම් කිරීමට තීන්දු ගැනීම ඔබ අනුමත කරනවාද?

vikramabahu

6. ඔබ දන්නවා, පසුගිය දිනවල මහ බැංකුවේ විශාල වංචාවක් සිදු වී තිබෙනවා. පුවත්පත් මගින් අනාවරණය කර ඇති අන්දමට මේ වංචාවේ ප‍්‍රමාණය රුපියල් කෝටි 270ක්. අනුර දිසානායක ජ.වි.පෙ නායකවරයා තමන්ගේ ගෝලබාලයන් ලවා කියවනවා, ‘මහ බැංකු අධිපති ඉල්ලා අස්විය යුතුයි’ කියලා. ඇයි ජාතික විධායක සභාවේදී ඒ ගැන කතා නොකළේ? ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගන්න ඒකමතිකව තීරණය කරන ජාතික විධායක සභාවේදී ඇයි, රුපියල් කෝටි 270ක් වංචා කළ මහ බැංකු අධිපතිව තාවකාලිකව හෝ සේවයෙන් ඉවත් කිරීමට තීරණයක් ගන්න බැරි වුණේ? අනුර දිසානායකගේ කට මේ වගේ දේවල්වලදී ඇරෙන්නේ නැත්තේ ඇයි?

7. එදා යුද්ධය පවතිද්දී මරාගෙන මැරෙන බෝම්බයක් එවලා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉවර කරන්න කොටි සංවිධානයට අවශ්‍ය වුණා. අද කොටි සංවිධානය විනාශ කළාට පස්සේ දෙමළ ඩයස්පෝරාවට, ඉන්දියාවට, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන්ට ඕනැ වුණා ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු මෙරට රණවරුවන්ගෙන් පලි ගන්න. යුද අපරාධ චෝදනා ගෙනාවේ ඒකට. ඊනියා මානව හිමිකම් කඩකිරිමේ චෝදනා ගෙනාවේ ඒකට. ඒ විදියට ජාත්‍යන්තර තොණ්ඩුවක් රණවිරුවන්ගෙ බෙල්ලට දමන්න හැදුවා. ඒ දේ අද සම්බන්ධන්ලා, මනෝගනේෂන්ලා, වික‍්‍රමබාහු කරුණාරත්නලා, අනුර දිසානායකලා, රාජිත සේනාරත්නලා, චම්පික රණවකලා ජාතික විධායක සභාවේ එකට වාඩිවෙලා දේශීයව ඉතා ලස්සනට කරන්න හදනවා.

10428504_343995342454032_5486040596676038829_n[1]

මේ ගැන සියල්ලන්වම දැනුවත් කරන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

16 comments to ගෝඨාභය රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීමට සූදානම්…!

  • SL-ROX

    Yahapalana set eka illam naganna wage yanne…

  • Power

    ගස් බල්ලෝ….
    මේ කාළකන්ණි හෙවලයෝ ටිකයි ඕකුන්ගේ පවුල් වල අයයි අද නිදහසේ මරණ බිය නොමැතිව ජීවත් වෙන්නෙ අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිවැරදි ආකාරයෙන් යුද්ධය මෙහෙයවා රණවිරුවන් හට නිසි මඟපෙන්වීම ලබා දී මිනීමරු කොටි හැතිකරය පරාජය කරපු නිසා..

    මේ වගේ සක්කිළි බල්ලෝ මතු උපදින ආත්මයක් පාසා හෙණ ගහලම මැරෙන්ඩ ඕන.

  • sudarshani

    mewa katha wada.yako gotabaya mahaththayata api garu karanna ona.ethuma niyama sinhalayek. me rajayata henama gahayi.ubala me karana waden ubalawa thawath minissunta epa wenawa.

  • Wasantha Tennakoon

    යහපාලනය යනු තම දේශපාලන හිතවතුන්ගේ එකමුතුවක් මගින් උසාවියටත් එහා ගොස් තම ආණ්ඩු බලය යොදවා තම ප්‍රතිවාදීන් අත්අඩංගුවට ගැනීම නොවේ. ඉතිහාසය පුරාම UNP දේශපාලකයින් මේ රටට වැරදි පුර්වාදර්ශයන් දුන් කණ්ඩායමකි. මෙවරද ඔවුන් කරමින් සිටින්නේ එයමය. දැන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය තඹයකට නොවටී. අගවිනිසුරු පත්කිරීමේ ක්‍රම වේදය තුලින් එය මැනවින් පැහැදිලි විය. මේ රටේ අගවිනිසුරු යනු දේශපාලන පත්වීමකි. අද මේ විධායක සභාව යනු පළිගැනීමේ කණ්ඩායමේ කවුන්සිලයයි. ශෝබිත හා රතන යන භික්ෂුන් මෙන්ම චම්පික, රාජිත සැගවී සිට තම දෙමල හා මුස්ලිම් සගයන් ලවා ගෝඨාභය සිරගත කිරීම සැලසුම් කරති. නායකයින් සිරගත කර මහජනයාගේ කර ඇඹීමටත්, ඔවුන්ගේ හඬ මකා දැමිමට්ටත් කරන උත්සහය අප හෙළ දකින්නේ පිළිකුලෙනි ..

  • Daya

    Gotabaya wage uthum minesekuta me ahikuntika gas Ballo karana nigaruwata
    asuchi thwaru madu waliga walin pahara denna lesthiwanna
    Sri lanka pakshaye horikada gaththeni kata arala kathakapiyaw, Thopith gale paharapu hora puso wageyi, NIMALAYO MAPO, DILANAYO, PREMAJAYANTHAYO kate pittuda

  • Deshapremi

    Gota ta atha thibboth mulu ratama kelambai. Anna edata Gadafi style ekata minissu elavanna oya gon sabawe nari rela

  • Nadaraja

    me dawas wala waskawi kiya miris ambaranawa, Yatikutuwani , Horikadayenani thopata wenade balaganiv ,Jangi themichcha nisa polonnaruwe amudayagen amuda redi kali tikak aragena amuda gahaganiw nathnam thope Muthra gada heluwa hamatama penawa

  • Amar

    Gotabhaya Methidhunta karadara kaloth Mulu ratatama saapa Vei. Mavbima beragath veerayinta mulu ratema gowravaya samadaa himi viya yuthui!

  • Rama

    Mewaa maha polova nuhulana aparaadha! Gotabhaya Methithuma rata beraagath veeraya! Apey aadaraya saha gowravaya sadahatama obata himiy!

  • Rama

    Balalobhayen mevani saaparaadhee kriyaa karana ayata janathava pilithuru dei maha chandayedi!

  • ගෝඨාභය

    වැරදි ක්‍රම වලින් මුදල් උපයා ඇත්නම් වහා අත්අඩංගුවට ගතයුතුයි.

    • sayumi

      Dan dina 100 iwarai thamusela mechchara kal bambu gahuwada? karapu eka chodanawakwath oppu kara ganna puluwan unaada? ekama kathawa hoda hoda made danawa witharai.e madiwata wili lajja nathi yaha palakain eka rain maha bankuwa bindala BILLIANA GANANIN horakama patan aran. Mun eka awuruddak hitiyoth ratama hooran kai.Mun thamai Suddawanthayo wesin peni inna kamba horu. Mulinma ath adanguwata ganna one munwai.Rata jathiya bera gath jaathika viruwanta nikarune apahasa karana narumainta saapa wenawa niyathai.

  • Rama

    Rata beraagath veerayanta atha thibboth mulu ratatama mahaa vinaasayak siduvevi! Yaha palanaya Maithri Palanaya muvaven balaya gaththe me vage asaadharana thakkadi palanayakatada? Maha chandayedi pilithuru labey!

  • Mahesh

    යහපාලනය ගෙනාවේ කොටින්ගේ දේශපාලන අවතාර එහින්දා , ඔබතුමා වගේ රටට ආදරය කරන මිනිස්සු එක්ක උන්ට පුදුම තරහක් තියෙන්නේ ජාතිවාදය හරි බොරු චෝදනා හරි දාලා හිර කරන්න තමයි බලන්නේ, මේරටේ මිනිස්සු ඔබතුමා වගේ කෙලින් වැඩ කරපු නිලධාරීන්ට අපි ණයගැතියි. ඒවගේම අපේ රටට ඕනේ ඔබතුමා වගේ කෙලින් වැඩ කරන අය දේශපාලනයට ආවනම්, මේකේ ඉන්න හිවල්ලු ටික පන්නන්න පුලවන්.

  • nandana

    ගෝඨාභය මහත්තය කියන්නෙ සිංහළේ මහා වීරයෙක්. ජාතියකට මේ වගේ වීරයින් නිතර පහල වෙන්නේ නැහැ. අපි එතුමව රැකගතයුතු වස්තුවක්. ඒක ජාතියේ වගකීමක්. එසේ නොවුනහොත් ඉදිරියේදී කිසිවෙකුත් මෙවන් කැප කිරීමක් කිරීමට ඉදිරිපත් වෙන එකක් නැහැ.ඒනිසා පෞද්ගලික දේ ගැන පමනක් නොසිතා මෙවන් වීරයන්ව රැක ගැනීමට සැවොම පෙලගැසිය යුතුයි. එයට ජාතිමාමක දේශපාලන්ඥයින් නායකත්වය දියයුතුයි. අපි අපේ වගකීම ඉටු කිරීමට සූදානම්.

Leave a Reply