මහ සෙනගක් බෙල්ලන්විලට (පින්තූර)

මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ සහභාගීත්වයෙන් බෙල්ලන්විල රජ මහා විහාරයේ ආරම්භ වූ බෝධි පූජා පින්කමට  අතිවිශාල සෙනගක් පැමිණියා. විහාරස්ථාන වාසී භික්ෂූන් වහන්සේ නමක් ප්‍රකාශ කළ පරිදි එතරම් පිරිසක් වෙසක් පෝයටවත් පැමිණ නෑ. විහාරයේ පිට මළුවේ රැස්වී සිටින දස දහස් සංඛ්‍යාත පින්වතුන් පිරිසකට පින්කම දැකබලාගැනීමට නොහැකි බැවින් පුළුල් තිර සහිත රූපවාහිනී 2 ක් හරහා පින්කම විකාශය කිරීමට සිදුවූවා. මෙහි පටිගත කළ වීඩියෝ පටය හැකි විගසින් mahinda.info වෙතින් ඔබ වෙත ගෙන එන්නෙමු.

10498070_885255828198521_1695059886158317648_o-600x337

10495122_885255788198525_5552540323690092532_o-600x337

10991675_885249788199125_3040229122353120064_o-600x337

10517412_885241201533317_2646505823626769392_o-600x337

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to මහ සෙනගක් බෙල්ලන්විලට (පින්තූර)

  • adeesh

    We are always with u……once a mahindian always a mahindiyan……we will protect u king……now ready to be da prime minister….. buddhusaranai !!!

  • ranjan harischandra

    mahindagamanaye kalaya uda vee atha..nirindaneni.obawan nayakayek..me lak bimata nawatha pahalawenu natha….obata deergayu wewa..kese ho rat bera ganu manawi……….obata theruwan saranai….!!!!!

  • rasakka

    We are always behind you , Forget about SLFP Horikaddayan who are stabbed you behind
    “JAYAWEWA”

  • Shehan

    Dear Sir…. We are proud of seeing you as a real king with the people… Yet please take your safety and security really serious… Please remember the fight is with powerful intelligence agencies and their local agents… Please think of the safety of all patriotic leaders with you… Budu Saranay… This Thun Kotiyak Devi Raka Waranany…!

Leave a Reply