ඕනෑම අපහාසයකට මුහුණ දීමට හා ඕනෑම පරාජයක් විඳ දරා ගැනීමට අප ශක්තිමත් විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහහා ප්රකාශ කරනවා.
එතුමා මේ බව ප්රකාශ කළේ අද පස්වරුවේ අඟුරුවැල්ල කොටලුගොඩ කන්ද විහාරස්ථානයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින්.
http://youtu.be/kJhoh2Ox_wo