මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ ජයශ්රීමහ බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශීර්වාදය ලබා ගැනීමට අනුරාධපුරයට පැමිණියා. එහිදී පෙර දැනුම් දීමකින් තොරවම හිටපු ජනපතිඳුන්ව දැකීමෙන්, රැස්ව සිටි පිරිස වෙතින් හිමිවූයේ උණුසුම් ප්රතිචාරයක්.
එතුමා අටමස්ථානාධිපති සහ රුවන්වැලි මහා චෛත්යාධිකාරී නා හිමි වරුන්වද බැහැදුටුවා.
![11041781_945324038834270_9064000647540956687_n[1]](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AHs97-mz5waQnnEdeF4uyZNljAwAiZsmhRa-n1YBs85jS6Z_VEIDEe42vDXv-P_GexPOk6xRe1c4P16tbpX-5RJkVdjIgRKDacvZAJf_dVzzlP3ttu5FyfDhQzZLH9cx9XfijsRhBhBUy1Q59ppuyBkPD7q8Qhb1JuEvxj4s4ldXfXzL7x81O7NRSOIkVQ=s0-d)
![11051740_945312702168737_928038544083221184_n[1]](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AHs97-lM_95b_0kzusW-L1XWQvwzIcgigC_zlilIbrxTz5Hn8OlymtgRvjz4qPzAXqAld6UFAxlmWPJX_pqVEOlN1e7GlndiihsqrWFwsEIMSsc5hQ57W3l6ZqtHl-Cjxfap1Xvmmall4Gtv6KVi7pE4-F4bnrQuQINhzbCrqHO3T5lmTHJz2FerMXF7LPwMeyL6UpI=s0-d)
![11038741_945312712168736_5038441121347917984_n[1]](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AHs97-nQYeM0zeS6HuulmLHXM8YKnJcLJsyCHfux5eii3z7u1uiIBuvpWCAIgC6CuXTkDmLtAN6dZT1X1mrVLjM3lHt3OYnVIsEcqM3ilB7vRb85C2UN65-CyTHzdxDNXcxvRabExYUZowR1fmLv31NXuCk9wC1utfFM40wljlWP4bzTEwxcwwZD3hYcGGuSA9ifBkRm=s0-d)