ඊයේ කළුතර, ගම්පහ සහ කොළඹ දිස්ත්රික්ක වල පළාත් සභා සහ පළාත් පාලන මන්ත්රීවරුන්ට ස්තුති කිරීම සඳහා පැවැති හමුවේදී, ගම්පහ මන්ත්රීවරුන් දැක්වූ අදහස් කිහිපයක් පහත වීඩියෝ එකේ දැක්වෙනවා.
"ඔබතුමා එක වරක් පැරදීම තුළ ඔබතුමා ජයග්රහණයක් ලැබුවා. ඒ ජයග්රහණය තමයි ඔබ තුමා ළඟ මිනිස් වෙසින් හිටපු තිරිසන්නු හඳුනාගැනීමට ඔබතුමාට හැකි වුණා. ඒක නිසා තව මාස එකහමාරක් අපි ඔහොම ඉමු. ඉන් පසුව ඔබතුමා පොල් කට්ට පොල් කෙන්ද නෙමේ මේ රටේ තියෙන ඕනෑම දේකින් ඉල්ලන්න, ඔබතුමයි ඊළඟ අගමැතිවරයා බව කිසිම සැකයක් බියක් තියාගන්න එපා." ලෙස එක් ප්රාදේශීය මන්ත්රීතුමෙක් පැවසීය.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රාදේශීය මන්ත්රීවරුන් පවසන අනිකුත් දේවලුත් ඔබ අසා බලන්න.
යාලුවන්ටත් ඇසීමට Share කරන්න.