සංවර්ධන කටයුත්තක් සඳහා පාරේ පස් කපද්දී පවා මැණික් ඉල්ලම් මතු වූ බව ජනමාධ්‍ය වල පළ වුණා. පහත දැක්වෙන්නේ දිවයින පුවත්පතෙන් පමණක් ඒ සඳහා උදාහරණ කිහිපයක්.
.
එදා ඒවාට අපහාස උපහාස කළ අය බලයට ආ පසුව සිදුවූයේ කුමක්ද? මෙන්න පසුගිය දින කිහිපය තුළ රටේ මතු වුණ දේවල්.
.
ඉස්සරනම් රට පුරාම හමු වූයේ මැණික්, ඒත් පහුගිය දින කිහිපය තුළ රට පුරා මතු වෙන්නේ මොනවාදැයි බලන්න. මේ කොතනටද රට යන්නේ.... තීරණය ඔබ සතුයි.
Share කර සියල්ලන්ටම පෙන්වා දෙන්න.