Mahinda Rajapaksa: මහින්දගේ කාලෙදි මැණික් ඉල්ලම් රට පුරා මතු වුණ බව කටකතාවක් ද?

Friday, March 20, 2015

මහින්දගේ කාලෙදි මැණික් ඉල්ලම් රට පුරා මතු වුණ බව කටකතාවක් ද?

දෙවනපෑතිස් රජ සමයේ මහ පොළොවෙන් මැණික් මතුවූ බව ඉතිහාසයේ දැක්වෙනවා. මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ පාලන කාලය තුළත් රට පුරා මැණික් පතල් මතු වූ නමුත් එවකට සිටි විපක්ෂ කණ්ඩායම් විසින් එම පුවත් වලට අපහාස උපහාස දැක්වීමයි සිදුකළේ.

සංවර්ධන කටයුත්තක් සඳහා පාරේ පස් කපද්දී පවා මැණික් ඉල්ලම් මතු වූ බව ජනමාධ්‍ය වල පළ වුණා. පහත දැක්වෙන්නේ දිවයින පුවත්පතෙන් පමණක් ඒ සඳහා උදාහරණ කිහිපයක්.

6

5

4

3

2

1

.

එදා ඒවාට අපහාස උපහාස කළ අය බලයට ආ පසුව සිදුවූයේ කුමක්ද? මෙන්න පසුගිය දින කිහිපය තුළ රටේ මතු වුණ දේවල්.

.

4

1

3

5

6

7

2

8

ඉස්සරනම් රට පුරාම හමු වූයේ මැණික්, ඒත් පහුගිය දින කිහිපය තුළ රට පුරා මතු වෙන්නේ මොනවාදැයි බලන්න. මේ කොතනටද රට යන්නේ.... තීරණය ඔබ සතුයි.

Share කර සියල්ලන්ටම පෙන්වා දෙන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.