බ්‍රිතාන්‍යයන්ට අප රට යටත් වී වසර 200 ක් ගත වෙන මේ මොහොතේදී, රට නිදහස් කරගැනීම සඳහා එදා මෙදා තුර අප රට වෙනුවෙන් දිවි පිදූ සියලු ජාතික විරුවන් - රණවිරුවන් සිහිපත් කරමින්, රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ දස දහස් සංඛ්‍යාත ජනතාවගේ සහභාගීත්වයෙන් කතරගම කිරි වෙහෙර පූජා භූමියේදී පැවැත්වෙන විශේෂ පින්කම.
යාලුවන්ටත් ඔබ සමගම නැරඹීම සඳහා Share කරන්න.