Mahinda Rajapaksa: ජන ගංගාවක් මහින්දව බලන්න අලුත්පොල විහාරයට එයි.

Tuesday, March 31, 2015

ජන ගංගාවක් මහින්දව බලන්න අලුත්පොල විහාරයට එයි.

රටටත්, රණවිරුවන්ටත් සෙත් පතා මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අලුත්පොල ගනේකන්ද පුරාණ රජ මහා විහාරස්ථානයේ පැවැති බෝධිපූජා පින්කමට විශාල ජනකායක් සහභාගී වුණා.



1

2

3

යාලුවන්ටත් දැක ගන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

5 comments:

  1. ඔබතුමා වටා දිනෙන් දින ආදරෙන් එකතු වන මේ ජන ගනගග අසිරිමත් පෙලහරකි!

    ReplyDelete
  2. මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා කියන්නේ පිරිසිදු සැබෑ සින්හල බොදු නායකයා, "ජාතික වීරයා". නායකතුමනි, අපි සැමදා ඔබ සමගයි.ඔබට ජය...........

    මාතෘ භුමිය දිනේවා .............//
    මහින්ද රාජපක්ශ දිනේවා..............//

    ReplyDelete
  3. මෙවා දකලා යම පාලනකාරයන්ට අතිසාරය ,කොත්තමල්ලි වතුර බිල හරිගිහිල්ලා නෑතිපාටයි,දෑන් අමුඩයනි අමුඩ තද කරගත්තොත් හොදයි

    ReplyDelete
  4. ඔබතුමා මොහොතකට හෝ දෑකගෑනීම ගුනගරුක අයට කොයිතරම් සතුටක්ද?

    ReplyDelete
  5. බෙන්තරටත් එන්න ජනාධිපතිතුමනි..

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.