රටට දැයට සහ මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට සෙත් පතා අද දින (2015/03/10) යාපහුව පුදබිමේදී පැවැති බෝධිපූජා පින්කමට අතිවිශාල ජන සහභාගීත්වයක් ලැබුණා. පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි.
යාපහුව කොණ්ඩදෙනිය රාජමහා විහාරයට පැමිනි අවස්ථාවෙදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වටකරගත් දහසකුත් පිරිස අමතමින්...