සභාවේ ඉල්ලීම මත මහින්ද රාජපක්ෂ මැතිඳුන් සභාව ඇමතීමද සිදුකළේය.
රාත්රිය වෙද්දී විහාරය තුළටත් විශාල පිරිසක් පැමිණ සිටියහ.
විහාරය කුඩා බැවින් ඇතුළට ඒමට තවත් බොහෝ දෙනාට නොහැකි වූ අතර අති විශාල පිරිසක් විහාරයේ එලියේ දමා තිබූ පුළුල් තිරයෙන් මහ මග සිට මෙම පින්කම නැරඹීය.
යාලුවන්ටත් දැකීමට Share කරන්න.