"දිනූ නිදහස අනතුරේ" මැයෙන් අද දින (මාර්තු 6 සවස 3 ට) මහනුවරදී පැවැත්වෙන ජනතා රැළියේ විකාශය.
මහනුවර රැළිය සජීවීව විකාශය කිරීමට මුල සිටම දිගින් දිගටම බාධා සිදුවුණි. අදාල උපාංග වල සමහර වයර් කපා තිබූ අතර දුරකථන ජාල හරහාද බාධා කිරීමක් සිදුවෙන බව වාර්තා විය. ඊට අමතරව පැමිණෙන ජනතාවට ගල් ගැසීමේ සිට මාර්ග වල කෘතිමව තදබදයන් ඇති කරමින් ජනතාව සුනංගු කිරීමත් සිදුවිය.
https://www.youtube.com/watch?v=Py56frn_Uow
යාළුවන්ටත් නරඹන්නට Share කරන්න.