Mahinda Rajapaksa: අප්පච්චී ගීතය ඇහෙද්දී මහනුවර රැළියේ ජනතාවගේ ප්‍රතිචාර

Saturday, March 7, 2015

අප්පච්චී ගීතය ඇහෙද්දී මහනුවර රැළියේ ජනතාවගේ ප්‍රතිචාර

මහනුවර රැළියේදී අප්පච්චී ගීතය විකාශය වෙද්දී පැමිණ සිටි ජනතාව සංතෝෂයෙන් පිරී ගිය ආකාරය බලන්න. ඇතැමෙකුගේ නෙතට නැගුණ කඳුළු රහසේම පිසදා ගත්තා. අප්පච්චී ගීතයේ මුල් වීඩියෝව ඇතුළු අනෙකුත් සියලුම ගීත www.mahinda.info/songsවෙතින්



යාලුවන්ටත් නරඹන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

16 comments:

  1. Nubai apata apchchi

    ReplyDelete
  2. Appachchi githaya ahenakota ape hadawathata danena yunusum adaraya kiya nimakaranna baha , Habeyi horikada kakkanta sinduwa ahena kota thawa thawa muthra pahawenawalu,

    ReplyDelete
  3. This is just beautiful....we only realize what we had until we lose it....Appachchi...

    ReplyDelete
  4. SIR,YOU MUST CHOOSE BETWEEN SLFP(WHICH WILL NOT NOMINATE YOU) AND THE ASPIRATIONS OF 58 LAKHS.IF YOU DELAY YOUR DECISION IT WILL BE A VICTORY THE BANDIT QUEEN AND HER PUPPET. DR NIHIL PERERA

    ReplyDelete
  5. sada adaraniya mahinda mahathaneni, horikadayangen , saha yatikuttuwangen pirinu sri lanka nidahas pakshyen iwathwi wenath pakshayak hadanna hondama welawa, E nari rala obata e pakshyen enna denne naha , eya pahadiliyi .
    laksh 58 thawa ekathuwenawa , thawa pahu karanna epa

    ReplyDelete
  6. Dear Sir this the time to create another party, Please forget SLFP now it is full of "HORIKADAYAN" and "YATIKUTTUWA"

    ReplyDelete
  7. Jayawewa obata Mahinda Mahathaneni

    ReplyDelete
  8. asiri asiri....asiri....asiri.. pathamu digasiri......

    ReplyDelete
  9. මගේ ගාව අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ගායන කළ සියලුම ගීත වල එකතුවක් තියනවා. මම මේ "අප්පච්චී" ගීතයටත් කැමතියි හැබැයි මම ගොඩක් කැමතිම ගීතය තමයි මේ..

    සොඳුරු අනාගත පරම ප්‍රභාතය උදාකරේ කවුදැයි
    මිනිස්සුන්ට මතකයි...
    මරණ බියෙන් තැතිගැනුණු අතීතය නිමාකළේ කවුදැයි
    මිනිස්සුන්ට මතකයි...

    එදා මේ ගීතය පසුබිමෙන් වාදනය වෙනකොට මහින්ද මහත්මයා ජනතාව අතරට යනවා එතකොට මට වචනයෙන් කියන්ඩ බැරි තරම් අභිමානයක් දැනෙනවා.

    (ඔබතුමන්ලා සතුව තිබෙන http://www.mahinda.info/songs ගීත දර්ශකයට මෙන්න මේ මම ගොයාගත්තු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ එඩිතර අභිමානවත් වදන් සහිත මේ අභිමානවත් ගීතයත් අනිවාර්යයෙන්ම එකතු කරන්ඩ)

    මෙන්න Youtube link එක.. https://www.youtube.com/watch?v=ncK9CIFxtkE

    ReplyDelete
  10. @Power, බෙහෙවින් ස්තුතියි. එකතු කළා.

    ReplyDelete
  11. tharuka senanayakaMarch 8, 2015 at 6:12 PM

    obae ape appace

    ReplyDelete
  12. @Admin
    මාගේ ප්‍රතිචාරය වෙනුවෙන් සහය දක්වූ ඔබතුමන්ලාටත් බෙහෙවින් ස්තූතයි..!
    ජයවේවා.

    ReplyDelete
  13. Our excellency

    Please form a party and come back Sir If you do not contest 5800000 people will not vote and betrayers and all jokers will continue to be in power easily The purpose of these sub contractors lead by Ranil is to topple the SriLanka ship on big money and to separate it not to develop Therefore You are urgently in need for the nation to command the shipb again May the noble triple gem be with you at all times

    ReplyDelete
  14. UPUL WICKRAMARACHCHIMarch 9, 2015 at 3:14 AM

    OBATHUMA ANURADAPURA RALIYATA NAGINNA EWITA JANATHAWA THAWATH NAGITINAWA EYA OBATHUMATA DANENAWA NEA MATHINDUNI , MAMA KALUTHARA ROHITHA AMATHITHUMAGE KALAMULLA KALAPA NAYAKA . NAMUTH AN API THANIWELA WAGE DANENAWA .

    ReplyDelete
  15. Kalana Sankalpa PremachandraMarch 15, 2015 at 1:27 PM

    අප්පච්චි අප්පච්චි
    නුබයි අපට අප්පච්චි
    අාසි අාසිරි
    පතමි දිගාසිරි

    ReplyDelete
  16. chathura ravishanMarch 25, 2015 at 7:37 AM

    obai ape appachchi

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.