මහනුවර රැළියේදී අප්පච්චී ගීතය විකාශය වෙද්දී පැමිණ සිටි ජනතාව සංතෝෂයෙන් පිරී ගිය ආකාරය බලන්න. ඇතැමෙකුගේ නෙතට නැගුණ කඳුළු රහසේම පිසදා ගත්තා. අප්පච්චී ගීතයේ මුල් වීඩියෝව ඇතුළු අනෙකුත් සියලුම ගීත www.mahinda.info/songsවෙතින්
යාලුවන්ටත් නරඹන්නට Share කරන්න.