මැතිවරණ සමයේ ජාතික ආරක්ෂාවට හමුදාව යෙදවූවා යැයි කියමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ
පෙත්සම නඩු විභාගයකින් තොරවම ඉවත දමා තිබේ. පෙත්සමට අදාලව ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම ඊට හේතුවයි.
මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එජාප ආණ්ඩුවට ගොනුකර ගත හැකිව තිබූ එකම චෝදනාවත් මේ අනුව පුස්සක් විය.